එපා උනා සින්හලු එපා උනා..... :( දහසක් බලපොරොත්තු දරාගෙන නිදි මරාගෙන 10 දාන්න ගියා.. ඔක්කොම අප්ඩේට් වෙලා අන්තිමටම Key එකක් ඉල්ලුවා කියහන්කෝ.:growl::growl::growl:එතනින් එහාට Process වෙන්නේ නෑ..:no: ස්කිප් කරන්නත් බෑ...:( අල්ල්ලා දැම්මා බන්...:dull: මට 7හොඳා....