1. u_make_me_sick_

    ඇත්තටම බිත්තර කතාව

    @nicjosh83 me thread ekata awilla monawa hari kiyapan, umbata at least 500 k wath bonus payment ekak ganna puluwan wey.
  2. u_make_me_sick_

    අරවින්ද

    $5000 ta BTC tikak ganna beri weyda?
  3. u_make_me_sick_

    අරවින්ද

    BTC
  4. u_make_me_sick_

    සේනාධිපතිගේ බිත්තර හමුදාව මාට්ටු..😛

    @nicjosh83 un biththara gahala 5000k hoyanawa, umba.. meke benum ahagena chora wela 250 k gannawa. it's so unfair
  5. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    @Idias ඔබ කොහෙද..හෙන්රි ගෙ තේ‍රඩ් හොයනවද? නැත්තම් උඹේ depression වැඩි වෙලාද?😂😂😂
  6. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    Enemy of my enemy is my friend කියලා කතාවක් තිවනවනෙ. තැටිය රත් උන වෙලාවෙ උඹත් රොටියක් දා ගනින්.. එතකොට SLK_sri ත් මමද? හරියටම කියපන් හොදේ.. නැත්තම් නිශ්ශංකට කියලා උඹේ timekeeper job එක අයින් කරවනවා..
  7. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    නැ යකෝ.. ඌත් උඹ වගේ හිත රිදෙන සියුමැලියෙක් කාලෙකට ඉස්දෙල්ලා cricket ත්‍රෙඩ් එකක ඔය හෙන්රි කියන එකයි මායි කපුගෙදරයව back කරා කියලා මුගෙ හිත රිදිලා. ඌ හිතන්නෙ හෙන්රි and මම කියන්නෙ එකෙක් කියලා. මේ පොන්ස් අඩු ගානෙ දන්නෙ නෑ මම ඉන්නෙ කොහෙද කියලාවත්.. ලොලේ ලොල්.. ------ Post added on 1643627841
  8. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    මෙහෙ ඉන්න Olympic ගිය කෙනෙක් දැන් මාස ගානකට ඉස්සෙල්ලා suicide කර ගත්තා.Olivia Podmore තව news presenter කෙනෙක්..
  9. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    මතක් කරලා ඊලග clinic දවසට පලයනි පුතේ.. ඕක සනීප කරන්න පුලුවන්..
  10. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    උඹ හිතුවද උඹ වගේ depressed එකෙක් කියන ඒවට මට රිදෙනවා කියලා..😂😂😂 සිරාවටම එහෙමත් හිතුනද? 😂😂😂😂 ඊලග clinic දවස Miss කරන්නෙ නැතුව පලයන්..ඕක සනීප කරන්න පුලුවන්..😂😂😂
  11. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    මේ අනිත් depressed එකා. කපුගෙදරයට support කරා කියලා මූට හැම එකාවම පේන්නෙ එකෙක් විදියට.
  12. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    Lol @nicjosh83 වගේ. අනුන්ගෙ ගෑනුන්ට කොටන්න ගිහිල්ලා චාටර් වෙලා ඉන්නෙ. Free වෙලාවක beer එකක් ගහන්න සෙට් වෙන්න එකෙක් නෑ. ඒකත් online එවුන් හොයනවා
  13. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    Depression කියන්නෙ අන්තිම භයානක ලෙඩක්. මම දන්න මෙහෙ ඉන්න ලංකාවෙ lady කෙනෙක්ගෙ පුතා, University of Auckland වල Engineering 2nd year. Weekend එකේ part time වැඩ කරලා.. ඉවරවෙලා ඒ වැඩ කරන තැනට පොඩ්ඩක් එහා car එක park කරලා ඒකෙ ඇතුලෙ ඉදලම suicide කරගෙන. ඒ ගෑනු කෙනා කිව්වා ගෙදරදි කිසිම වෙනසක් තිබ්බෙ නඍ...
  14. u_make_me_sick_

    ඉන්දික විවාහ දෙකක් අසාර්ථකවීම ගැනත් දරුවන් අහිමිවීම ගැනත් පීඩනයෙන් සිටියා

    දාර්ශනික පිලිතුරැ, අදහස් දෙන්න ඉස්සෙල්ලා පුලුවන්නම් ප්‍රශ්නය තමන්ගෙ කර ගන්න.

    No contents