1. u_make_me_sick_

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    Muslim ekata thambiya kiyana gaman.. Demala ekata demala kiyana gaman Suddita banina lassana...
  2. u_make_me_sick_

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 29 🌌🔭🌎

    විශ්වයේ දකුනු පැත්ත කිවන එක පැහැදිලි නෑ. ඒ මොකට සාපේක්ෂවද?
  3. u_make_me_sick_

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    @nicjosh83 වියත් මගක් නැල්ලු නේද? පොඩි රචනාවක් ලියපන්
  4. u_make_me_sick_

    Father suspected of killing his two children, 4 and 6, before taking his own life in his garage

    සිරාවට.. ඌව deport කරපු එක ගැන නොකියා හැම මගුලටම racist card එක අදිනවා.
  5. u_make_me_sick_

    Father suspected of killing his two children, 4 and 6, before taking his own life in his garage

    දන්න පකක් කතා කරපන් බන්.. උඹට උන bad experience වලින් හැමෝම මනින්න එපා.
  6. u_make_me_sick_

    Father suspected of killing his two children, 4 and 6, before taking his own life in his garage

    හැම එකක්ම racism නෙවේ යකෝ. Depression is real. මාස 2-3 කට වගෙි ඉස්සෙල්ලා මෙහෙට ආපු South African doctors couple එකක්, NZ ඇවිල්ලා සතියයි, husband වැඩට ගිය අතරෙ ගෑනි (she is also a doctor) ලමයි 3 ම මරලා ගෑනිත් suicide කරගන්න ට්‍රයි කරලා. උන් සුදු එවුන්. උඹට සුද්දෙක් ඇරියා කියලා හැමෝටම එහෙම නෑ.
  7. u_make_me_sick_

    පානදුර ඉඩමක් සුද්ද කරගන්න කෙනෙක්.

    තනියම සුද්ද කරගනින්කො.. තමන්ගෙ වත්ත සුද්ද කරගන්නත් තව එකෙක් ඕනිද?
  8. u_make_me_sick_

    අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා.. ටිකක් ඉන්වෙස්ට් කලා..- උදිත් ලොකුබණ්ඩාර

    හරියටම කියපන්, උඹ දැන් මෙතන සුද්ද කරන්නෙ නාකි මයිනවද? එහෙම නැත්තම් මෝඩ මීහරකද.. නැත්තම් උඹම දන්නෙ නැද්ද උඹ කියන්නෙ මොනවද කියලා..
  9. u_make_me_sick_

    Crypto mega

    LUNA gena adahsak nedda?
  10. u_make_me_sick_

    එකම වෙලාවේ කිරියට එන එකම වෙලාවේ කිරියෙන් යන එළකිරියේ බ්‍රෝ ලා

    උඹනෙ බන්.. Jobless අනාතයා වගේ.. online එන එවුන්ගෙ time keeper වැඩේ කරන්නෙ. මොන ජීවතද ඕයි..වැඩක් නැත්තම් ලමයා එක්ක පොඩ්ඩක් සෙල්ලම්වත් කරනවා.. උඹේ නොවුනට කමක් නෑ..
  11. u_make_me_sick_

    එකම වෙලාවේ කිරියට එන එකම වෙලාවේ කිරියෙන් යන එළකිරියේ බ්‍රෝ ලා

    Hai Guys… I am just a messenger cunt.. මෙය කා විසින් කා හට කියන ලද්දක්ද..?

    No contents