කුරුල්ලන් සහ අලි ඇතුන් නිසා මත්තල ගුවන් අŞ
කුරුල්ලන් සහ අලි ඇතුන් නිසා මත්තල ගුවන් අනතුරක් වීමේ වැඩි ඉඩක්?
පරිසර සංවිධාන චෝදනා කරයි
රටක යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය. සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන ජනතාවට ද සංවර්ධනයේ නාමයෙන් වැනසී යන...