1. Gingy

    පංචිකාවත්තෙ මීටර් උපුල්..

    පොර හිටියා, හැබැයි කුඩු වලට
  2. Gingy

    Ex කෙනෙක් මතක් උන රීල් එකක්, නැචුරල් කොන්ඩෙ තිබ්බ නම් මේ වීඩියෝ එකේ ඉන්න එකීමයි

    දැන් බ්‍රයිඩල් එකක් කරගෙන ඉන්නවා ලු, තාම බැඳලා නෑ, අහිංසක කෙල්ල, අපේ ගෑණි කැමති නෑනෙ, නැත්තම් මැරෙනකම් බලාගන්න කියල එක්කං එනව. https://www.facebook.com/share/r/JYXsXXjMh2kDb3oi/
  3. Gingy

    පංචිකාවත්තෙ මීටර් උපුල්..

    උපුල්ගෙ වැඩ දන්නෝ දනිති. පොර වැඩ්ඩා හැබැයි පංචිකාවත්තෙ හැම වැඩ්ඩම වගේ කිරි කනව වැඩී. ඔතනට යන්නෙ නම් රෙපෙයාර් වලට නෙමෙයි :D
  4. Gingy

    කොයි චිකන්ද හෙල්ති

    Chicken rasa soya meat
  5. Gingy

    current බිල ඉස්සෙල්ලම එනකොට

    CEB App eka install karaganna
  6. Gingy

    සතුට 18+

    Yako ee site eka, Beli kapana ekak dan deparak baluwa 🤮🤮🤮🤮🤮🤮🤮
  7. Gingy

    හොඳ සිංගල් මෝල්ට් එකක් කියපල්ලා

    හපෝ බං, ඕවා බීලා ලෙඩ වෙලා මැරෙන්න බෑ :D
  8. Gingy

    බැංකු වල රත්තරන්

    මේක තමයි පහසු සහ ඉක්මන් ක්‍රමය බන්,
  9. Gingy

    හොඳ සිංගල් මෝල්ට් එකක් කියපල්ලා

    ගැහුවද? මොන වගේ නෝට් එකකද යන්නෙ?
  10. Gingy

    Octoberfest එකේ ඩිරින්ක් එකක් දැම්මා බොයිස්

    පොරව දන්නෙ නෑ.. මොකක්ද මේකෙ අවුල? පැහැදිලි නෑ හෙණ ගහනවා
  11. Gingy

    කැම්පස් උන්ව නම් පෙන්න බෑ

    කැම්පස් ගියාම වැඩිපුර ඉගෙනගන්නවා? හිකේ
  12. Gingy

    හොඳ සිංගල් මෝල්ට් එකක් කියපල්ලා

    අර හුත්තෙක් හයිවේ කුවීන් මගුලක් දාලා පොඩි ට්‍රිගර් එකක් ගිහින් බේබදු කබඩ් එක බැලුනා 100ක් දාගන්න සීතලට. ඔක්කොම ටික හිස් වෙලානෙ හුත්තෝ මම බීවෙත් නෑ, ලඟදි ගෙනාවෙත් නම් නෑ තමයි මොකුත්ම. කඩන්න බැරි දෙක විතරයි තියෙන්නෙ. සාමාන්‍ය තැනකින් ලේසියෙන් හොයාගන්න පුළුවන් කසිප්පු රහ නැති සිංගල් මෝල්ට් තියෙන්නෙ...
  13. Gingy

    Highway Queen

    වැරදිලා දැකල දුවගෙන ආවෙ
  14. Gingy

    බැංකු වල රත්තරන්

    රත්තරං කීවට ඔය බොක්ස් එක අයිඩෙන්ටිය දාන්න වෙන්න බෑද?
  15. Gingy

    High capacity bikes තියෙන අය

    https://powersports.honda.com/motorcycle/minimoto/monkey mata mekata asa hithuna oi
  16. Gingy

    බැංකු වල රත්තරන්

    On paper yes, but try getting one :D very limited BOCs got them and they got a huge waiting list, I tried all the banks and had to use internal contacts to get one from sampath at the end of the day. and with the charges its just not worth it. And Reputed jewellers also provide holding services...
  17. Gingy

    High capacity bikes තියෙන අය

    https://powersports.honda.com/motorcycle/scooter/metropolitan https://powersports.honda.com/motorcycle/minimoto/grom https://powersports.honda.com/motorcycle/minimoto/monkey https://powersports.honda.com/motorcycle/minimoto/dax-125 https://powersports.honda.com/motorcycle/minimoto/super-cub-c125...
  18. Gingy

    SSP Shani 1-6

    තරිඳුලා ඩබල, ශානිව කරේ තියන් යනවා මුරුංග අත්තෙ. කන්ටෙන්ට් එක නම් හොඳයි, වැඩිපුරම තියෙන්නෙ නැරේශන්. එහෙන් මෙහෙන් සිද්දියෙ විශුවල් තියෙනව. කම්මැලි නෑ බලන්න නම්

    No contents