කොයි චිකන්ද හෙල්ති

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    බයිරහ වගේ පැකට් ඒවද
    ගමේ ෆාම් ඒවද
    සාමන්‍යයෙන් ගෙවල් වල නිදහසෙ ඉන්න බෙහෙත් විදින්නෙ නැති කුකුල්ලු තමයි හොදයි කියන්නෙ.
    ගොඩක් වෙලාවට ෆාම් වල හදන කුකුල්ලු ඉක්මනට ලොකුවෙලා බර වැඩි වෙන්න බෙහෙත් දෙන හින්දා උන් හොඳ නෑ කියලා කියන්නේ.ඒත් මම කන්නේ බයිරහා :P
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    හොදම චිකන් ඕන නම් ගමේ කුකුල්ලු හදන ගෙදරක් ලඟට ගිහින් මෙන්න මෙහෙම කුකුලෙක් එලා ගන්න වේවි. ඊට පස්සේ "ඕයේ ඔජායේ ... ඕයේ ඔජායේ" සින්දුව කියා කියා කරිය හදන්න තියෙන්නේ.
    Untitled mk.jpg


    කඩෙන් ගත්තොත් බෙහෙත් ගහල කෘතිමව ලොකු කරපු උන් තමා ගන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    පේරන්ට්ස් තමා සාපේක්ශව හොද
    බොයිලස් ජරාව නම් කටේ තියන්න බෑ මට නම්
     
    • Like
    Reactions: chinmak

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    තමන්ම උයන එකෙක් නම් දන්නවා හදන්න ලේසි මොකක්ද කියලා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    තමන්ම උයන එකෙක් නම් දන්නවා හදන්න ලේසි මොකක්ද කියලා.
    ඉස්සරවෙලා අරු අහපු ප්‍රශ්නේ මොකක්ද කියල බලපන්. උබේ මොළෙත් කුරුවල් වෙලාද කොහෙද චිකන් ජරාව කාල. :ROFLMAO:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඉස්සරවෙලා අරු අහපු ප්‍රශ්නේ මොකක්ද කියල බලපන්. උබේ මොළෙත් කුරුවල් වෙලාද කොහෙද චිකන් ජරාව කාල. :ROFLMAO:
    හෙල්ති වුනත් හෙල්ති නැතත් මොක කෑවත් කන්න කලින් හෝදන්න එපැයි. ෆාම් චිකන් පොඩි කුනු තොගයක් නෙමෙයි තියෙන්නෙ. හෝදන්න ගියාම හැට පැයක් යනවා. පැකට් චිකන් වල එහෙම නෑ. උන්ගෙ හෝදලමනෙ එන්නෙ. ඒක නිසා දැන් මම ගන්නෙ පැකට් එව්ව විතරයි.
     
    • Haha
    Reactions: Tz4400

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    Curry chicken kiyala kanneth Parents chicken tamai. Parents chicken kiyanne Eggs lay karala iwara naaki kikiliyo. Unta 3-4 years hormone gahala tiyenne Eggs laying induce karanda. Chicken kiyanne jarawama tamai.​

     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113

    Curry chicken kiyala kanneth Parents chicken tamai. Parents chicken kiyanne Eggs lay karala iwara naaki kikiliyo. Unta 3-4 years hormone gahala tiyenne Eggs laying induce karanda. Chicken kiyanne jarawama tamai.​

    Gan kukullu hondayi duck la watuwo
     
    • Like
    Reactions: migaraDe

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    රෑට ගම් කුකුල්ලු හොරකමේ යන්න වෙනව උබට healthy chicken කන්නනම්..
     
    • Haha
    Reactions: supun_sg