10ලි එකෙන් 3ලි එක පුරවනවා. ඒක A බොනවා. 10ලි එකේ ඉතුරු 7ලි ටික නැවත 3ලි එකට පුරවනවා. එතනින් ඉතුරු වෙන 4ලි ටික 7ලි එකට දානවා.:nerd: දැන් 10ලි එක හිස්. ඒක්ට 3ලි එකේ තියෙන 3ලි බීම ටික ආයෙත් දානවා. දැන් 7ලි එකෙ තියෙන 4ලි ටික 3ලි එකට පුරවනවා. හැලෙන 1ලි එක A බොනවා.:dull...