තේරවිලි...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද? ගනන් කරයො ඉන්නවනම් හදපල්ලකෝ:P:P:P:P

    MTA Scene 1 ne meka... :P :P :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අනිවා බන් ජෝග්ගුව පුරවල තියෙන්නේ අනිත් ඒවත් පිරෙව්වම අනිවා ඒ පරිමාව තමයි තියෙන්නේ

    10ලි එකෙන් 3ලි එක පුරවනවා. ඒක A බොනවා. 10ලි එකේ ඉතුරු 7ලි ටික නැවත 3ලි එකට පුරවනවා. එතනින් ඉතුරු වෙන 4ලි ටික 7ලි එකට දානවා.:nerd: දැන් 10ලි එක හිස්. ඒක්ට 3ලි එකේ තියෙන 3ලි බීම ටික ආයෙත් දානවා. දැන් 7ලි එකෙ තියෙන 4ලි ටික 3ලි එකට පුරවනවා. හැලෙන 1ලි එක A බොනවා.:dull: ජ්ක්ඩ්න්ෆ්ක්ල්හෙසොර්cන්වොස්ජ්ෆ්න්ඩ්න්ස්ඩ් cඩ්,ජ්cඉස්ඩුcඉස්93092උ3න්ල්cස්:confused:ක්c ඩ්ස්ක්ස්ඩ්ම්ඩ්/87%%$^%#&^:angry:(&ජ්ඩ්ෆ්ල් ,xම්ෆ්ල්ක්ඩ්ස්ෆ්ෆක්ෆක්ෆක්ම්xcව් ෆක්ෆක්ෆ්කෆ්ක:oo:ෆ්කෆ්කෆ් ඩ්.,ම්ලිජ්xzඉcජ්czම් පස්සෙ 5ලි සමානව භෙදෙනවා:cool:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද? ගනන් කරයො ඉන්නවනම් හදපල්ලකෝ:P:P:P:P

    පඩි තක .... 4 යි ?
     
    3 හෝ 4
    :rolleyes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments

    තිබුන වගේම පහල පඩිය වතුරේ ඉදන් අඩියක් උඩින් තියෙන්න ඔන
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    10ලි එකෙන් 3ලි එක පුරවනවා. ඒක A බොනවා. 10ලි එකේ ඉතුරු 7ලි ටික නැවත 3ලි එකට පුරවනවා. එතනින් ඉතුරු වෙන 4ලි ටික 7ලි එකට දානවා.:nerd: දැන් 10ලි එක හිස්. ඒක්ට 3ලි එකේ තියෙන 3ලි බීම ටික ආයෙත් දානවා. දැන් 7ලි එකෙ තියෙන 4ලි ටික 3ලි එකට පුරවනවා. හැලෙන 1ලි එක A බොනවා.:dull: ජ්ක්ඩ්න්ෆ්ක්ල්හෙසොර්cන්වොස්ජ්ෆ්න්ඩ්න්ස්ඩ් cඩ්,ජ්cඉස්ඩුcඉස්93092උ3න්ල්cස්:confused:ක්c ඩ්ස්ක්ස්ඩ්ම්ඩ්/87%%$^%#&^:angry:(&ජ්ඩ්ෆ්ල් ,xම්ෆ්ල්ක්ඩ්ස්ෆ්ෆක්ෆක්ෆක්ම්xcව් ෆක්ෆක්ෆ්කෆ්ක:oo:ෆ්කෆ්කෆ් ඩ්.,ම්ලිජ්xzඉcජ්czම් පස්සෙ 5ලි සමානව භෙදෙනවා:cool:

    :baffled::baffled::baffled::baffled::baffled::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    10ලි එකෙන් 3ලි එක පුරවනවා. ඒක A බොනවා. 10ලි එකේ ඉතුරු 7ලි ටික නැවත 3ලි එකට පුරවනවා. එතනින් ඉතුරු වෙන 4ලි ටික 7ලි එකට දානවා.:nerd: දැන් 10ලි එක හිස්. ඒක්ට 3ලි එකේ තියෙන 3ලි බීම ටික ආයෙත් දානවා. දැන් 7ලි එකෙ තියෙන 4ලි ටික 3ලි එකට පුරවනවා. හැලෙන 1ලි එක A බොනවා.:dull: ජ්ක්ඩ්න්ෆ්ක්ල්හෙසොර්cන්වොස්ජ්ෆ්න්ඩ්න්ස්ඩ් cඩ්,ජ්cඉස්ඩුcඉස්93092උ3න්ල්cස්:confused:ක්c ඩ්ස්ක්ස්ඩ්ම්ඩ්/87%%$^%#&^:angry:(&ජ්ඩ්ෆ්ල් ,xම්ෆ්ල්ක්ඩ්ස්ෆ්ෆක්ෆක්ෆක්ම්xcව් ෆක්ෆක්ෆ්කෆ්ක:oo:ෆ්කෆ්කෆ් ඩ්.,ම්ලිජ්xzඉcජ්czම් පස්සෙ 5ලි සමානව භෙදෙනවා:cool:

    මොකෝ බන් මේ කවුද මේ බිම බොන්නේ බොන්න බෑ :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මොකෝ බන් මේ කවුද මේ බිම බොන්නේ බොන්න බෑ :D

    ලොල්. හදාගෙන ගියා. පස්සෙ මගදින් තේරුනා ඒක හරියන්නෙ නෑ කියලා:rofl:

    මේක සරලයි ද? ඔහොම හදන්ඩ ඕනෙ නැද්ද බන්?:dull:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    නෑනේ බන් ලීටර් 3 3ක් කොහෙටද දාන්නේ එතකොට එක ලීටරයක් ඉතුරු වෙන්න එපයි ජොග්ගු තියෙන්නේ 3නෙ

    mama hadapu widiya umba thama hadanwada........:P:P
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ekath lesi ban............

    10l eken 3l eka 2parak fill karala 7l ekata alanwa
    dan 10l wala 4i 7wala6i 3l empty
    10l walin 3 ltr eka fill karanwa athakota
    10l wala 1i 3l wala 3i 7l wala 6i..
    dan 3l walin 7l eklata 1l danwa full wenna 3l wala balance 2l...
    passe 7l eka ahemama 10l wlata alnawa...
    3l eke 2l eka 7 ekata danawa...
    dan 3l empty 7l eke 2l and 10l 8i
    dan 10 eken 3 ekata full karala 7ekata dammama 5i.........

    affa

    මේ ඉන්නේ කොල්ලෝ එල එල උබ හරියට හරි :yes: