1. කිරි පුතා

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    මේ... රනිල්ගෙ කාලෙද...? මම හිතුවෙ මෛත්‍රීගෙ කාලෙ කියල
  2. කිරි පුතා

    පැගිරි තෙල් වලින් චර්ම රෝඝ? ඇත්තද?

    අම්මෝ කබරනම් හැදුනත් කමක් නැහැ ඩෙංගු හැදිල මැරෙන්නෙ නැතුව
  3. කිරි පුතා

    Internet TAX අත්හිටුවයි

    TAX අත්හිටුවයි :D:D:D අත්හිටුවයි කිව්වට අත්හිටුවල නැහැ නේද....? අනික තාම ක්‍රියාත්මක නැහැ නේද...? අවධානය යොමුවුනා කියල බිල අඩුවෙන්නෙ නැහැනේ ක්‍රියාත්මක වෙනකන්, අනික අපිට මතකයි පෝය දවසට බාර් අරින්නත් අවධානය යොමුවුනා නේද...මෙතුමාගෙ
  4. කිරි පුතා

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.
  5. කිරි පුතා

    බෝල_අක්කි.කුක්කු ... ආසයිනේ

    අතිවිශිෂ්ඨයි උත්කෘශ්ඨයි.... නිර්වස්ත්‍රයි...
  6. කිරි පුතා

    චතුර සේනාරත්න සමග රංගනයට වරම්

    දැන් සුදු වෑන් සංස්කෘතිය ඉවරයි.. දැන් තියෙන්නෙ කලු ඩිෆෙන්ඩර්
  7. කිරි පුතා

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    ඔව් මචන් මමයි ගෑණියි බයික් එකේ යද්දි බස් එකේ යන එකෙක් දැම්ම ඔය වගේ නෑවෙන්න. මොනව කරන්නද හරවගෙන බස් එකට ඉස්සර කරල නවත්තල කෙල ගහපු එකා හොයාගෙන දුන්න හොඳ දෙසුමක් කනේ ඇඟිලි ගහගන්න. ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නෑවබන් මගේ ටී ෂර්ට් එක ඉවරයි පැල්ලම යවන්න බැරුවුනා.. හැබැයි මෙහෙම එකක් තියනව දුම්කොළ නැතුව...
  8. කිරි පුතා

    කරියේ පණුවෝ

    මම දැක්ක පෙරේදා ප්‍රවෘත්ති වලට පෙන්නුව ටීවී එකේ පොරක් තව එකෙකුට ගහනව හොඳටම පර අයිනෙදි පොලිස් කාරයෙක් ටී56ත් තියාගෙන බලාගෙන ඉන්නව කිසිම පියවරක් ගන්නෙ නැතුව.
  9. කිරි පුතා

    රහසඟේ මයිල් ඉවත්කරවා පෑන් ගහගන්න කියලා

    කෙල්ලො කෙල්ලො විතරනේ. කොල්ලො ඉස්සරහ කෙල්ලොන්ට ඔහොක කලොත් තමා අවුල. අනික පෑන ගහල නැහැ නේ, පෑන අවයවය උඩින් තියන්න කියලනේ කියල තියෙන්නෙ. අපෝ අපේ කාලෙත් අපිට ඔහොම කලා මල්ලිගෙ කොන්ඩෙ කපන් එක්ක කියල කොල්ලො ඔක්කොම දාල හෙලුවෙන් නාන්න දුන්න. මුලදි අවුල් වුනාට හැමෝම නේ පස්සෙ හරිගියා. ප්‍රතිපත්තියක් විදියට...
  10. කිරි පුතා

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    ඒ වුනාට උඹල දිනුම් උඹල කප් එක ගැහුව, මහ දවල් මහ බැංකුවට අතදාල.
  11. කිරි පුතා

    ලංකාවේ කින්නර ජනයා

    ලංකාවේ කින්නර ජනයා ලංකාවේ කින්නර ජනයා ''මහා ජාතියක්‌ අතර සිටින කුඩා වර්ගයක්‌ ගෝත්‍ර නමින් හැඳින්විය හැක. කුලය නොවේ, ද්‍රවිඩ යනු ජාතියකි. ඒ ද්‍රවිඩයන් අතරම සිටින මලයාලි, තෙලිඟු, කර්ණාට යන කණ්‌ඩායම් ගෝත්‍ර නම් වේ. ලංකාවේ සිටින වැදි, රොඩී, කින්නර යන මිනිස්‌සු ගෝත්‍රවලට අයත් වෙති. සාමාන්‍යයෙන්...

    No contents