නියම ත්‍රෙඩ් එකක් සහො:)
මේකට තව කරුණක් එක් කරන්න කැමති ධාතුසේන රජතුමා කලා වැව හදනකොට වැව් බැම්ම හදාගන එන ප්‍රදේශයේ එක් භික්ශූන් වහන්සේ නමක් භාවනායොගීව වැඩ සිටියලු මෙ බැම්ම දිගටම හදන්න මෙ භික්ශුව මෙතනින් අයින් කරන්න ඕන උනාලෞ නමුත් ඒ භික්ශූන් වහන්සේ භාවනාවට සමවැදී සිටි නිසා කෙසේවත් එම ස්ථනයෙන්...