1. FREEZZEER

    Front Load Washing Machine Selection

    BOSCH Front Loader Washing Machine WGA264AXIN - 11kg - 289,999 මේක තමයි තියෙන්නේ මචන් Singer එකේ,Dry Feature එක නෑ හැබැයි. :love: මෙව්වා එන්නෙ නෑනේ SL වලට.,මේවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් SL එන Variant එකට වඩා. :love: මොකද්ද පාවිච්චි කරන මොඩෙල් එක. Damro එකේ Service නම් මරුනේ...
  2. FREEZZEER

    Front Load Washing Machine Selection

    හරි මචන්! ස්තූතියි මචන් PM රිප්ලයි එකට. මටත් දැන් ගන්න හිතිලා තියෙන්නේ LG එක. ඔයා ගත්තේ ABANS Physical Store එකකින් ද? Bigdeals or Wasi එකෙන් ගන්නවා නම් ABANS එකට වදා අඩුවෙන් ගන්න පුලුවන් වගේ,හැබැයි Warranty කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ. ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
  3. FREEZZEER

    Front Load Washing Machine Selection

    Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ? LG අලුත් ඒවගේ වැඩ කෑලි වැඩිය් නේ මචන්. Repair එකක් එන්නම ඕන ඒක බලන්න. Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ? උඩ ෆොටෝස් වල තියෙන්නේ Front Load,ඇදුම් දාන්න තියෙන්නේ පැත්තෙන්. Top Load ,ඇදුම් දාන්න තියෙන්නේ උඩින් Top Load එකට සාපේක්ශව ඇදුම් Damage නොවී හොදට...
  4. FREEZZEER

    Front Load Washing Machine Selection

    පාවිච්චි කරන මොඩ්ල් එක මොක්ද්ද මචන්? Wash n Dry නො-රෙකමදෝරු කිරීමට හේතුව මන්ද? හරි මචන්. දම්‍රෝ එකේ තියෙන Samsung එකට Extended 1Year දෙනවා කිව්වා, ඒකියන්නේ ටොටල් 2Years.ඒත් සැම්සුන්ග් එක්ට වඩා නම් LG හොදයි කියල හිතෙන්නෙ.හැබැයි Abans එක ගැන් දන්න නිසයි මෙච්චර කල්පනා කරන්නෙ.. උබ කියනනේ...
  5. FREEZZEER

    Front Load Washing Machine Selection

    යාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන. දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු! 1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP ) Singhagiri - 229,990 With 1Year Warranty 2. SAMSUNG 12/7KG...
  6. FREEZZEER

    CRIB Report එකක් ගත්තා

    Same :eek:
  7. FREEZZEER

    Smart Home (Mega Thread) 📱🏡

    මන් ගත්තේ PC Items තියෙන Area එකකින්. පස්සේ Noon , Amazon එකෙන් Dubai Through SL ගෙන්න ගත්තා. DSR TECH වගේ Amazon AE එකෙන් සෙට් වෙච්ච ශොප්ස් ටිකක් තියෙනවා. Bulk ගද්දි අඩුවට ගන්න පුලුවන්, https://shopee.com.my or https://www.lazada.com.my මේකේ තියෙනවා පට්ට අඩුවට.ගෙන්න ගන්න තයි විදිහක් නැත්තේ.
  8. FREEZZEER

    මේ TV දෙකෙන් හොද මොකක්ද?

    Using TCL C655 65" for 3Months,So far good! Picture Quality superb but Sound Quality need to improve , Can't here voices while watching movies. Background Sounds >> Voices Sound Bar එකක් ගත්තා නම් මරු.
  9. FREEZZEER

    Smart Home (Mega Thread) 📱🏡

    Dubai වලින් ගෙන්න ගත්තා. Malaysia වල කවුරු හරි ඉන්නවා නම් පට්ට අඩුවට ගන්න පුලුවන්.
  10. FREEZZEER

    Apple එකවුන්ට් එකට කාඩ් එක ඇඩ් වෙන් නෑනේ..

    පෙරේදා ආපු ios 18.2.1 එක්ක Apple Intelligence enabled වෙලා තියෙන්නේ SL වලට!
  11. FREEZZEER

    ටෙලිග්‍රෑම් හෙල්ප්

    මටත් ආවා, 2FA දාලා තිබ්බ නිසා බේරුනා. Hutch නම්බර්ස් Highjack කරනවද කොහෙද :eek:
  12. FREEZZEER

    Black Friday Deals 2024

    up
  13. FREEZZEER

    හොඳ 4K TV එකක් ගන්න

    ගන්න කලින් Repairs වැඩි TV එක බලාගන්න පුලුවන් මේකෙන් : https://www.tiktok.com/ @arunalu_dissanayake
  14. FREEZZEER

    හොඳ 4K TV එකක් ගන්න

    Singer සයිට් එකේ 2 Star Review එකක් තියෙනවා TV එකට. Reason එක Singer එකෙන් ඇහුවට කියන්නෙත් නැහැ. 11.11 මිස් වුනා. BF එකටත් අඩු කලේ නැහැ මුන්. Dec End වත් අඩු කරයි ද බලන්න ඕන.
  15. FREEZZEER

    Smart Home (Mega Thread) 📱🏡

    Tp-Link Tapo Series එකේ Indoor Camera , Baby Camera , Smart Plugs අරන් තියෙනවා. තව ලිස්ට් එකක් තියෙනවා ගන්න. Smart Door Bell Smart Hub Smart Buttons Smart Light Switch Smart Motion Sensors Smart Contact Sensor Smart Bulb Smart Temperature and Humidity Sensor Smart LED Light Strip
  16. FREEZZEER

    Black friday online deals - hosting

    Worth da ?
  17. FREEZZEER

    hotel offers black friday

    up!

    No contents