Damro top loading එකක repair එකකට 27,000 ඉල්ලුවා. මට ගියේ 6500 එළියෙන් හදන්නගන්න එකක් damro එකෙක් ගනින්. මම එකදවසක් බඩුවක් ගන්න ගිහින් නිකමට ඇහුවා පරණ fridge එකට අලුත් ඒව දෙනවද කියලා, නෑ කිව. මාන් ඇහුවා එහෙනම් repair කරලා දෙනවද කියලා, ඔව් විස්තර දීලා යන්න කිව.
පහුවදාම ආවා, දවස් තුනකට විතර පස්සෙ අරන් ගිය, 8500ය ගානක් බදින්න කිව, යට තට්ටුව පිටි පස්සේ අලුතින් සේරම ගහල වතුර අයින් කරන bucket එක අලුතින් ගහල, කොයිල් ටික වෙනස් කරලා, වැදිලා එබිලා තිබ්බ තැන් හදලා paint කරලා ගෙදරටත් ගෙනත් බාල දීලා තමා ඔය ගාන ගත්තේ... ගලෝපු කෑලි ටිකත් සේරම ආපහු ඒවනව...service නම් සුපිරි..
එච්චර මොකක්ද යකෝ, මාන් දැක්කා අලුත් එකකුත් 45000-50000 වගේ දාලා තිබ්බ විකුණන්න..Damro top loading එකක repair එකකට 27,000 ඉල්ලුවා. මට ගියේ 6500 එළියෙන් හදන්න
මගේ PCB එක පිච්චිලා, වයර් කැඩිලා, floter switch එක අවුල් වෙලා තිබ්බේ. මුන් කිව්වා motor එක, gear system එකත් එක්ක ඔක්කොම දාන්න ඕනේ කියලා. දැන් හදලා මාස 4 ක් හොඳට වැඩ. transport නම් රු. 600 ක් වගේ ගන්නේ.එච්චර මොකක්ද යකෝ, මාන් දැක්කා අලුත් එකකුත් 45000-50000 වගේ දාලා තිබ්බ විකුණන්න..
වයර් ටික දෙපාරක් මීයෝ කපලා තිබ්බ අගක් මුලක් හොයා ගන්න බැරිවෙන්න මගේ washing machine එකේ. දෙපරම තනියම හද ගත්තා. අපි පස්යාලට ළග නිසාද දන්නේ නෑ ගාන අඩු කරේ. සාමාන්‍යයෙන් අපිට 500ක් වගේ තමා උන් transport වලට දාන්නේ.
ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට අමතරව ටබ් cleaning program එකක් ඇතුලත් වනව.ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
ow ABANS Physical Storeහරි මචන්!
ස්තූතියි මචන් PM රිප්ලයි එකට. මටත් දැන් ගන්න හිතිලා තියෙන්නේ LG එක. ඔයා ගත්තේ ABANS Physical Store එකකින් ද?
Bigdeals or Wasi එකෙන් ගන්නවා නම් ABANS එකට වදා අඩුවෙන් ගන්න පුලුවන් වගේ,හැබැයි Warranty කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ.
ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
Afford karanna puluwannam Bosch ekak ganna.
Mama Series 8 ekak use karanne, elama badu. Current and Water dekama top rating.
Wifi, Mobile app support, low noise, I-DOS (Intelligent Dosing)
මෙව්වා එන්නෙ නෑනේ SL වලට.,මේවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් SL එන Variant එකට වඩා.LG washing machines hondai

Damro එකේ Service නම් මරුනේ.ගන්න එකක් damro එකෙක් ගනින්. මම එකදවසක් බඩුවක් ගන්න ගිහින් නිකමට ඇහුවා පරණ fridge එකට අලුත් ඒව දෙනවද කියලා, නෑ කිව. මාන් ඇහුවා එහෙනම් repair කරලා දෙනවද කියලා, ඔව් විස්තර දීලා යන්න කිව.
පහුවදාම ආවා, දවස් තුනකට විතර පස්සෙ අරන් ගිය, 8500ය ගානක් බදින්න කිව, යට තට්ටුව පිටි පස්සේ අලුතින් සේරම ගහල වතුර අයින් කරන bucket එක අලුතින් ගහල, කොයිල් ටික වෙනස් කරලා, වැදිලා එබිලා තිබ්බ තැන් හදලා paint කරලා ගෙදරටත් ගෙනත් බාල දීලා තමා ඔය ගාන ගත්තේ... ගලෝපු කෑලි ටිකත් සේරම ආපහු ඒවනව...service නම් සුපිරි..
Hodatama wash wenawa eka wenama kathawak
leda godak parisamen use karanna
Noted මචන්!ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට අමතරව ටබ් cleaning program එකක් ඇතුලත් වනව.
Abans Showroom එකට වඩා 30කට අඩුවෙන් ගන්න පුලුවන් ඔය දෙකෙන්.ow ABANS Physical Store
Bigdeals eken ganna epa , wasi gana nam nodani
colombo awata nam inne nelsons eken balanna
Top loading ekak machan. Redi hedila iwara unama sinduwak yanawa.මොකද්ද පාවිච්චි කරන මොඩෙල් එක.
ස්ටෙප් මම් ද ස්ටෙප් සිස් සීන් එකකද ෆෛනල් ටාගට් එකයාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන.
දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු!
1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP )
Singhagiri - 229,990 With 1Year Warranty
![]()
2. SAMSUNG 12/7KG FRONT LOAD WASH & DRY -WIFI ( SMWM12DG5B15BBFQ )
Damro - 229,995 With 2Year Warranty
![]()
3. LG 11/7KG Front Loader Inverter Washer Dryer - Black ( FV1411H2B )
Abans - 269,990 with 1Year Warranty
(Wasi.lk වගෙ එකකින් 232,200ට Cash ගන්න පුලුවන්.
![]()
මේ මොඩ්ල් 3ම Mobile App එකෙන් operate කරන්න පුලුවන්.
Hisense එක තමයි ගෙවන ගානට වටිනවා වගේ දැනෙන්නේ![]()
ඔබතුමන්ලාගේ අදහස් පතමි.
දැනට යූස් කරන මොඩ්ල් එකයි,එහි වස්දොස් කොටාගෙන යමු!
moko bigdeals awula?ow ABANS Physical Store
Bigdeals eken ganna epa , wasi gana nam nodani
colombo awata nam inne nelsons eken balanna
මටත් දැන ගන්න ඕන.moko bigdeals awula?
නෑ මචන් මම අරගෙනම නෑ. මම ගොඩක් ගන්නෙ brownsdeals එකෙන්මටත් දැන ගන්න ඕන.
ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.?
හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
meka made in germany da?BOSCH Front Loader Washing Machine WGA264AXIN - 11kg - 289,999
මේක තමයි තියෙන්නේ මචන් Singer එකේ,Dry Feature එක නෑ හැබැයි.
අහ් ඒකෙද එහෙනම් 10% ඔෆ් ගන්නේ? මන් හිතුවේ Buyabans එකෙන් කියලා.!නෑ මචන් මම අරගෙනම නෑ. මම ගොඩක් ගන්නෙ brownsdeals එකෙන්
මෙහෙට එන්නේ Made in India මන් හිතන්නේ.meka made in germany da?
arungeth hama masema 25 wage payday discount kiyala ekak enawa 10^%අහ් ඒකෙද එහෙනම් 10% ඔෆ් ගන්නේ? මන් හිතුවේ Buyabans එකෙන් කියලා.!
මෙහෙට එන්නේ Made in India මන් හිතන්නේ.
දාලා තියෙන price එකට 10% ඔෆ් ලැබෙනවා නම් මරු. මේ මාසෙ අන්තිමට තමයි බලන්න වෙන්නේ එහෙනම්.arungeth hama masema 25 wage payday discount kiyala ekak enawa 10^%