ඔව් ලේ තමයි කිරට හැරෙන්නෙ.. ඒ ලේ තමයි මිනිහෙක්ව ජීවත් කරවන්නෙ.. මිනිහෙක්ව ජීවත් කරවන්න ලේ කිරි කරල දුන්න සතාව පොලුවලින් ගහල බෙල්ල කපල මරල දාන කල ගුන දන්නෙ නැති පාහර කුහක බල්ලො ගැන තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ.. සතාගෙ සම්පූර්න ඇඟේම තියෙන ලේ ටික කිරි වෙන්නෙ නැහැ. යම් ප්‍රතිශතයක් විතරයි කිරි...