දුමින්ද උපතින්ම ධනවතෙක්ද?

rodiya

Banned
Jul 21, 2011
63
16
0
දුමින්ද උපතින්ම ධනවතෙක්ද?

දුමින්ද සිල්වා උපතින්ම ධනවතෙක්ද? මෙයා සෙන්ට් පීටර්ස් ඉගෙන ගන්න කාලේ බස් එකේලු ඉස්කෝලේ ආවේ.ධනවත් පවුලක නෙවෙයිලු.සාමන්‍යය පවුලක බුවෙක්ලු.
මම හිතාගෙන හිටියේ හැරි ජයවර්ධන,ලලිත් කොතලාවල වගේ ලොකු සල්ලි කාර පවුලක කොල්ලෙක් කියලයි.එහෙම නෙවෙයිලු. ඉස්කෝලෙන් අස්වෙලා අය්යත් එක්ක ඒ.බිසී මාධ්‍යය ජාලයේ පොඩි ජොබ් කට්ටක් කරලා තියෙනව කියනවා. කවුරුහරි එයා ගැන පරණ විස්තර දන්නවද? මෙච්චර සල්ලි කන්දරාවක් හම්බ කර ගත්තේ කොහොමද?
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    eeta passe thamai UNP eken chande illuwe. kohomahari kellek ekka yalu wela kellage nangi rape kala...UPFA ekata maru wela anarkalith ekka set wuna.
     
    Aug 17, 2011
    140
    20
    0
    කුඩු වික්කාම පෝසත් උනෑකි බන්..හැබැයි ඒ සල්ලි වලින් හරියන්නෙ නෑ..
    ඔය කෙල උනේ ඒ නිසා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    what happened to the Duminda is a good example machan.

    How many lives of university students and yooth have he destroyed?
    However I don't have any anger with him. It's the balance in the nature.
    Drug is a easy method of become rich , but it's not a option.
    We don't have right to steal somebody's others life.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය හැම එකාම පොහොසත් වුනේ දුප්පත් අසරනයන්ව ඌරං කාලා, මේ කෙටියෙන් උඹට කිවුවේ.:angry::angry: