1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපේ නං ඕවා නෑ බං... කාබ්ලේටර් තමා . දැං 41යි ගානක් පැදලා. අරං අවුරුදු දෙකයි මාස 7යි. ඔයාගේ කොච්චර පැදලද ඔය ලෙඩ එන්න බං ? :):)
  2. Dinushasankalpa

    Van modifications

    ඌ අද උදේ ඉදං මැරිලා යකෝ. ඉලෙක්ට්‍රික් බාසා පැත්තක.. මූ තමා යට රිංගගෙන වයරිං එක ගහලා තියෙන්නේ. අපි යද්දි 7යි. මූ එතකොටත් වැඩ. මාර මැරිල්ලක් මැරෙන්නෙ :( එහෙම එකේ මූ කැමති දෙයක් කලාම ආයේ ගලවන්න කියන එකත් හරි නෑ වගේ නෙහ්... පිටිපස්ස දුනු නං හදන්න වෙනවා පුතේ... මෙහෙම නං හොදටම උසයි
  3. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    ඒකනේ... පයිං නෙවේනෙ ගිහිං තියෙන්නේ.. අපරාදේ CK බඩු
  4. Dinushasankalpa

    Van modifications

    :rofl::rofl: මං දැනුත් එහේ ගිහිං ආවේ. ඕකා ගලවන්නෑ.. ඔන්න එතනට තව මොකක්ද ස්ටිකර් එකක් ගහනවා කිව්වා පාළු මැකෙන්න. ඒකතේ පොඩි ලල් එකක් තියෙනවා හැබැයි. වයරිං එක ඉවර කරලා බාසා ගෙදර ගියා. දැං පට්ට යකෝ KDH ම තමා දැං ඉතිං.. ඇතුලේ සැට් ඔක්කොම සුපිරි බොටිය ටිං ටිං
  5. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    UPS එකක් දුන් නැද්ද ඉතිං :nerd::nerd::frown:
  6. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    :lol::lol::lol: ඇත්තම කියලා
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අන්න ඒකයි නේහ්.. :D එළ එළ
  8. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    89ට ද ගත්තේ.. මාත් ගත්තෙ ඕක තමා. දැං අවුරුදු 2ත් පැන්නා. සර්විස් කලේ වත් නෑ :D
  9. Dinushasankalpa

    Van modifications

    අර පිටිපස්සේ ස්ටිකර් කෑල්ල ගැලපෙන්නෑ බං... :no:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඉතිං මං ඇහුවෙ කෝ හොන්ඩා කියලා විතරනෙ :(
  11. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    කොච්චර කල් පාවිච්චි කලාද ? මොකක්ද මොඩල් එක:rolleyes:
  12. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    ගනිංකො ඉස්සෙල්ලම.. පස්සෙ තේරෙයි:rofl:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන :dull: අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව:rofl:
  14. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    මේ සතියේ Special අළුත්ම අළුත් UPS ගන්නවද ගන්නවද:P
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    බලලා බලලා කැපුවා නේද :rofl::baffled::lol:
  16. Dinushasankalpa

    Mr. Bean - Funeral 2015

    download links neddooo
  17. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    මේ අසූස් වැඩක් නෑ අප්පා.. ඩෙල් ත්‍රෙඩ් එක තමා මරු
  18. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    :rofl:

    No contents