ආපෝ උඹලට පොයින්ට් එක තේරිලා නෑ බං..
බලපං...
උඹ මගෙං ගේම ඉල්ලපු නිසයි...
මොකක්ද පිංවතුනි මෙතන වෙලා තියෙන්නෙ...
ගේම ඉල්ලපු නිසා... මූ යුරාගේ ගෙදර ග්‍රිල් එකක් නවලා ගෙට පැන්නා.. කොටියා කෑවෝ එක වැදුනෙත් නෑ... හිතේ තිබුනේ ගේම ඉල්ලපු එකට පලි ගනීම විතරයි පිංවතුනි..
හැබැයි ඉතිං මේ අහින්සක හොරාට හොරෙං...