මං ඉතිං උඹලට උපදේස දෙන්න තරං තැනක නෑ...
හැබැයි මේ වැඩේ ට්‍රයි කරලා බලපං..
අමරදේව, සුනිල් එදිරිසිංහ,වික්ටර් ටරත්නායක,TM ජයරත්න, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන.. වගේ හොද ගායකයන්ගේ ලස්සන සින්දු ටිකක් අහපං :) බොහෝ දරට ඔය කාන්සි ගතිය නැති කරන්න පුලුවං සංගීතෙට. මොකක් හරි සංගීත භාන්ඩයක්...