ශ්රී ලංකන්හි බ්ලැන්කට් නැතුව ලන්කට් ගැලවෙයි !
ශ්රී ලංකන් ගුවන් සමාගමේ දෝහා සිට කටුනායකට පැමිණෙන ගුවන් යානයට ලබාදී ඇත්තේ බ්ලැන්කට් පහක් පමණ සුළු ප්රමාණයක් බව ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ආසන 300කට වැඩි ප්රමාණයක් සහිත මේ ගුවන් යානයේ පසුගිය දිනක කුඩා දරුවන් සමඟ පැමිණි කිහිපදෙනෙකු සීතල...