** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    පැරදෙන ලංකාවට ජවය දෙන්න හැදූ ‘වාස්ට’ ටීම් එකෙන්ම ආපු කැපිල්ල මෙන්න
    2016-07-2303475

    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරුවා වන එංගලන්ත ජාතික සිමන්ස්‌ මහතා වාස්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැනුවත් කර තිබුණද වාස්‌ව පත්කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුගේ අදහස්‌ විමසීම හේතුවෙන් අදාළ පත්කර ගැනීම පමා වී ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

    මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර එයට හේතුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වාස්‌ සපයන ලද වාර්තාව බව පසුව අනාවරණය වුණා.

    මේ අනූව විදෙස්‌ පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීමට වාස්‌ට එරෙහිව අදාළ චෝදනාව ඉදිරිපත්කර ඇතැයි සඳහන් වනවා.

    ඉදිරි සතියේදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවා පිළිබඳව ස්‌ථිර විසඳුමක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නෙත් නිවුස් වෙත පසුගිය දා සඳහන් කර තිබුණේ වාස් සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

    මොන හුයන්නක්ද බන් pplayers ලට ඕනේ විදිහටද දැන් කෝච්ව තෝරන්නේ....:angry::angry::angry:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකද උනේ බොට :oo: යහතින් ඉන්නවා නෙහ් :rolleyes: එල එල ;)

    danata nam innawa ban :D kakulata mokak da wela ban :( iya 120 km withara hitan awa bus ekaka senga pack wela :sorry: e yaka ocahra missu hitiyath ariya arillak break gahaddi waduna kakula bateka :( Anurdhapura Colombo bus ekak :angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sorry guys iya mage kakula mewwa una bus eka awith :( Ada raa thread eka dannam :)

    :shocked::shocked::shocked: උඹ පතිරණයා බස් වල කොරන දේවල් කරන්න ගිහින් කකුල මෙව්වා කරගත්තා නේද :lol::lol::lol:

    අවුලක් නැහැ බං රෑට ත්‍රේඩ් එක දාපං
    11.gif
    11.gif
    11.gif
    දැන් කකුල ෂේප්ද ? :):)

    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පැරදෙන ලංකාවට ජවය දෙන්න හැදූ ‘වාස්ට’ ටීම් එකෙන්ම ආපු කැපිල්ල මෙන්න
    2016-07-2303475

    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරුවා වන එංගලන්ත ජාතික සිමන්ස්‌ මහතා වාස්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැනුවත් කර තිබුණද වාස්‌ව පත්කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුගේ අදහස්‌ විමසීම හේතුවෙන් අදාළ පත්කර ගැනීම පමා වී ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

    මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර එයට හේතුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වාස්‌ සපයන ලද වාර්තාව බව පසුව අනාවරණය වුණා.

    මේ අනූව විදෙස්‌ පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීමට වාස්‌ට එරෙහිව අදාළ චෝදනාව ඉදිරිපත්කර ඇතැයි සඳහන් වනවා.

    ඉදිරි සතියේදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවා පිළිබඳව ස්‌ථිර විසඳුමක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නෙත් නිවුස් වෙත පසුගිය දා සඳහන් කර තිබුණේ වාස් සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

    මොන හුයන්නක්ද බන් pplayers ලට ඕනේ විදිහටද දැන් කෝච්ව තෝරන්නේ....:angry::angry::angry:

    වාස් ගිය සැරේ ඉදලත් හරි ගියේ නැහැ බං :(:( අපේ උන් කියන දේවල් බෝලර්ස්ලා ගනන් ගන්නේ නැහැ :angry: පිටරට එකෙක් තමයි හරි යන්නේ ඔය කියලා තියෙන්නේ මාලිංග, තිසර ගැන නේද ? බලපන්කෝ ඔසි වල බෝලින් කෝච් ඩොලන්ඩ් නේද ? ඒ වගේ හොඳ කෙනෙක් ගන්න අපිට අමාරුයි බං :(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :shocked::shocked::shocked: උඹ පතිරණයා බස් වල කොරන දේවල් කරන්න ගිහින් කකුල මෙව්වා කරගත්තා නේද :lol::lol::lol:

    අවුලක් නැහැ බං රෑට ත්‍රේඩ් එක දාපං
    11.gif
    11.gif
    11.gif
    දැන් කකුල ෂේප්ද ? :):)

    apoo man owa karanna yanne na bn :D tikak adui ban :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    minissunta monada ban kiyanna beri.. dan minissu kiyanne uba pissu gothayek kiyala ea wage thama :yes:

    mama pissu ekek kiyala newei un kiyala thibbe mage comment walata reply karana eka pissu gothayek kiyala.. uba reply karada:dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    වාස් ගිය සැරේ ඉදලත් හරි ගියේ නැහැ බං :(:( අපේ උන් කියන දේවල් බෝලර්ස්ලා ගනන් ගන්නේ නැහැ :angry: පිටරට එකෙක් තමයි හරි යන්නේ ඔය කියලා තියෙන්නේ මාලිංග, තිසර ගැන නේද ? බලපන්කෝ ඔසි වල බෝලින් කෝච් ඩොලන්ඩ් නේද ? ඒ වගේ හොඳ කෙනෙක් ගන්න අපිට අමාරුයි බං :(:(:(

    ඔව් ඔව් මාත් කියහන්නේ පිටරටින් හොඳ කෙනෙක් ගේන්ඩ ඕනේ කියලා...:yes: ඒත් බන් බලපන්කෝ players ලට ඕනේ විදිහටනේ මුන් වැඩ කරන්නේ...:angry: