සිය (16) හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කල (54) හැවිරිදි පියා (14) වැනිදා පෙරවරුවේ මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ පලවෙනි මහලෙන් බිමට පැන බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා මහනුවර ගොහාගොඩ පදිංචිකරුවෙකි. (13) වැනිදා මෙම දැරියගේ මව නිවසින් පිටතට ගොස් සිටියදී මෙම පුද්ගලයා විසින් සිය...