1. Srilankan1

    කහවත්ත

    කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දියණිය මියගොස් ඇත්තේ ඔවුන් සිටි කාමරය ගිනි ගැනීමෙනි. ගින්නෙන් ගෙයි සෙසු තැන්වලට හානියක් වී නැත. අද අළුයම තුනට පමණ ගින්න හටගෙන ඇතැයි ගැමියෝ කියති...
  2. Srilankan1

    Rithika Kodithuwakku

    හැමෝටම මෙයාව හොඳට මතක ඇති නේද? අපේ Djගමයා මල්ලි තමයි මෙයාව එළකිරි එකේ නග්ගලා ගත්තේ. මෙන්න මෙයාගේ අලුත් ටිකක්.
  3. Srilankan1

    තරුණියක්_නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ &#3520

    ඉන්දියාවෙනම් කියලා වැඩක් නැහැ. පර හැත්ත. මුන්ට ගෙවල් වල අම්මලා සහෝදරියෝ නැද්ද මන්ද. ලංකාවත් ඕකට දැන් දෙවැනි නැහැ වෙන ස්ත්‍රී දූෂණ ළමා අපචාර දැක්කම. ධර්මරාජයට යන ලංකාවද මේ?
  4. Srilankan1

    අකුරැස්සේ තව දැරියකට අතවර

    අකුරැස්සේ තව දැරියකට අතවර අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය. lankadeepa මොනාද බන් මේ යක්කුන්ට වෙලා තියෙන්නේ? මහා කාලකන්නියෝ. :angry::angry::angry::angry:
  5. Srilankan1

    රාජකාරිය මැද්දේ මනුස්සකමත් මතුවී...!!

    රාජකාරිය මැද්දේ මනුස්සකමත් මතුවී...!!
  6. Srilankan1

    ලංකාවට වෙන්නේ?

    සිසුවියන් 10 දෙනකුට අතවර කළ විදුහල්පතිට ඇප නොලැබේ මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් 10 දෙනකුට බරපතළ ලෙස අතවර කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන එම පාසලේ විදුහල්පතිවරයාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ...
  7. Srilankan1

    රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ

    රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ. රට හරි මගට ගැනීමට පියවර ගන්න - මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියෝ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායම මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක...
  8. Srilankan1

    පරණ ආදරයට වචනයක් කියන්න එන්න...

    hmmmmm. umbe 1st love eka wenna one. 1st love eka kohomath hithata wadinawa wadi
  9. Srilankan1

    Mara case 1k

    kokatath thaniyama yanna epa. thatha ekko aiya ekka gena palayan machan.
  10. Srilankan1

    දිලුම් අමුණුගමගේ බහු විවාහ සංස්කෘතිය

    හොක් හොක් හොක්. මට දැන් මැරෙන්න උනත් බය නැහැ හසන්ත. මේ ලංකාව දැන් හරි පාරේ යනවා. හොක් හොක් හොක් :lol::lol::lol::lol:
  11. Srilankan1

    Eshani Jayapala

  12. Srilankan1

    දිලුම් අමුණුගමගේ බහු විවාහ සංස්කෘතිය

    මොකෝ යන්නේ. බයද? අද දිලුම් කීයටද එනවා කිව්වේ? පොල් තෙල් කාලක් අරන් තියාගනින් හොඳේ? උඹට ඉවර උනාම පවුලේ අනික් අයට වැඩේ පටන්ගනී. සුබ රාත්‍රියක්. :cool:
  13. Srilankan1

    දිලුම් අමුණුගමගේ බහු විවාහ සංස්කෘතිය

    උඹ කොහොමත් එදා ඉඳලම කොහොමත් අහක යන තොප්පි දාගේනමනේ ඉන්නේ. පව් බබා. :D:lol::lol::lol:
  14. Srilankan1

    දිලුම් අමුණුගමගේ බහු විවාහ සංස්කෘතිය

    ඇයි බන් දිලුම්ට බනිනකොට චංචලා වගේ හොනස් ලොල්ලා අඬන්නේ? :confused:

    No contents