Wife ගෙ පොත් දෙකම ඉන්ග්‍රීසියෙන් ආපු නිසා අවුලක් උනේ නෑ, ඒත් අර කියල තියෙනව වගේ FM අභය ගහන්න. බැරි නම් යුනිකෝඩ් දාලා Claude AI දීලා කන්වර්ට් කරගන්න. කොහොමත් ඉලස්ට්‍රේටර් හරි ඉන්ඩිසයින් වලින් හරි තමයි ෆයිනල් එක ගහන්නෙ, ඒකෙ ටයිප් කරන්න එපා සංසාරෙ එපා වෙනව. Images CMYK කරන්න හැකි හොඳ කොලිටි ගන්න...