අළුත් තැන වත් ගෑස් එකකට යන්න, දෙන්නෙක්ට මාසෙකට දෙකකට වඩා ගෑස් එකකින් ඉන්න පුළුවන්, (අපේ නම් මාස 3ක් වත් තියෙනව) කෑම වල ගඳ පෙනහළු ආබාධ මොකුත් නෑ, අම්මට ආදරයක් තියෙ නම් ගෑස් එකක් ගනින්, ඒ මනුස්සය නිකම් ලෙඩ කරන්නැතුව මනස්ගාත හින්දා. ටැංකියම 3600ක්ද මන්ද, මතකත් නෑ. පොඩි ටැංකියක් ගන්න උඩ තට්ටුවක කීව...