Hire ne diwwe? Mokada hithanne kohomada overall thathwe?දුවන්නෙ නෑ, ඉස්සර දිවෙව්වා (උබර්). මොකෝ කේස් එක
Your opinion on this?athal ekata karanawa
Hire da food da? Kohomada earnings?ඌබර් නම් දුවනවා
What do you want to know?Hire ne diwwe? Mokada hithanne kohomada overall thathwe?
Your opinion on this?
------ Post added on Oct 9, 2024 at 11:17 AM
Hire da food da? Kohomada earnings?
------ Post added on Oct 9, 2024 at 11:18 AM
හයර් බන්...Hire ne diwwe? Mokada hithanne kohomada overall thathwe?
Your opinion on this?
------ Post added on Oct 9, 2024 at 11:17 AM
Hire da food da? Kohomada earnings?
------ Post added on Oct 9, 2024 at 11:18 AM
Almost anything you can tell meWhat do you want to know?
Aunty la nam one na bnAWLAK NAHA BAN
uber eats karanawa
aunty la lyn karanna puluwan
ekama orders wadinawa
profit kohomada?Ethakota eats walath e wagema athi neda? Mn me side income ekak ganna karanna baluwe. net profit uba calculate kale wahane wears ehema ain karalada?හයර් බන්...
වැඩක්ම නැත්තන් හොදයි
රු 5000 fuel ගහ්ලා රු 10000 වගෙ නෙට් ප්‍රොෆිට් එකක් හොයන්න පුලුවන්
car model eka mokadda broහයර් බන්...
වැඩක්ම නැත්තන් හොදයි
රු 5000 fuel ගහ්ලා රු 10000 වගෙ නෙට් ප්‍රොෆිට් එකක් හොයන්න පුලුවන්
නෑ බන් ඊලග දවසට තෙල් වලට ගාන තියාගෙන..ඩවසට පොඩි ගානක් තියා ගත්තොත් ඒවා කවර් කරන්න පුලුවන්Almost anything you can tell me
Aunty la nam one na bnprofit kohomada?
------ Post added on Oct 9, 2024 at 11:36 AM
Ethakota eats walath e wagema athi neda? Mn me side income ekak ganna karanna baluwe. net profit uba calculate kale wahane wears ehema ain karalada?
------ Post added on Oct 9, 2024 at 11:37 AM
Altocar model eka mokadda bro
Ekma helmet eka daanna wena eka tamaa aula..dandruff ehemaබයික් එකේ හයර් යනවා ඔෆිස් එකේ යන එන වෙලාවල් වලට වයිෆ් ඔෆ් වෙනකං වගේ.. මන් උපරිම එක දිගට කළේ පැය 3.5 ක් වගේ.. 3000 ක් වගේ සෙට් උනා.. fuel ඇන්ඩ් බයික් කෝස්ට් එකට 60% අයින් කළා..
මම නම් සෙට් වෙන සේරම ගන්නවා.. හයාර් 10 න් 45-55 km වගේ 2000-3000 ක් වගේ.. ඒ උනාට pickup කරන්නත් 25 km වගේ යනවා.. 65-70 km යන්න වෙනවා ඔයා ගාන හොයන්න. මම pickme විතරයි දැනට කළේ
මම ඇතුලට දානවා සුදු පාට කොලයක් එක දවස ගානේ මාරු කරනවා.. වයිෆ් අයිස් කැප් එකක් දානවා.. නැත්තං අව්ල්..Ekma helmet eka daanna wena eka tamaa aula..dandruff ehema

ඇයි බං ගොඩක් එවුන් චූටි බට්ටි කෙල්ලො වගේ "තියේ" ගාන්නෙ?![]()
Suti batti ayaneඇයි බං ගොඩක් එවුන් චූටි බට්ටි කෙල්ලො වගේ "තියේ" ගාන්නෙ?![]()