1. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    දැන්නම් කකුලෙන් අදින්නේ බාහිර කවුරුවත් නෙමේ ..තමන්ගේම මෝඩකම හා නොහැකියාව
  2. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    ඒ කතාවේ අත්තක් තියනවා. හැබැයි අපි හොදටම දන්නවා පටන් ගත්තුදා ඉදලම මිනිහට ඕන විදිහට වැඩ කරන්න ලැබුනේ නෑ . කකුලින් ඇදපු එකමනේ උනේ ...
  3. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    රනිල්ගේ අගේ තව තේරෙන්න පටන්ගත්තේ නෑ .... මිනිහගේ දැක්ම තේරෙන්නේ තව අ. 50 විතර ගියහම
  4. Starry Night

    දැන් සැපද?

    කෝ මේ එරෝසන් ??????????????
  5. Starry Night

    ☁ ☁ සිංහල කෙටිකතා නවකතා පරිවර්තන Mega Thread ☁☁

    ගුරු ගීතය නම් පට්ටම පොතක් තමයි . පුලුවන්නම් ඔකේ රුසියන් movie එකක් තියනවා (කළු සුදු ) හොයන බලන්න. හැබැයි පොත තරම් ගතියක් නෑ. නමුත් ඔය කියන පොප්ලර් ගස් දෙක දැකගන්න පුළුවන් :D මෙන්න මේ පොත බලපන් , අනිවා උබට හරියයි: LINK
  6. Starry Night

    ලගදි කියවපු හොද නවකතා පොත්

    මේක නියම තාත්වික පරිවර්තනයක්. සුපිරියට කරලා තියනවා. මේකේ movie එකත් සුපිරි. ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ. මම දැක්කා online ගන්න තියනවා. අපි හිතන්නේ නැති වෙලාවක අපේ ජිවිත වලට එකතුවන මිනිස්සු අපේ ජීවතේ වෙනස්කරනහැටි, අලුත් බලාපොරොත්තු ගෙනා හැටි මේකේ ලස්සනට හා සියුම්ව විග්‍රහ කරනවා...
  7. Starry Night

    සාංදෘෂ්ටික වාදය ගැන ලංකාවේ පොත් ??

    සාංදෘෂ්ටිකවාදය (Existentialism ) ගැන ලංකාවේ ලියවුන පොත් මොනවාද ?
  8. Starry Night

    අපේ උන් උඩ දාපු ඉතියෝපියාවේ සාගතයක්ලු දුර්බික්ෂයක්ලු

    ගණන් ගන්න එපා මචං , ඕවා UNP ගොන් බඩු දාන ගොබ්බ ත්‍රෙඩ්.... Respect SIR! එකනෙමේ , කොහොමද දැන් අර කකුල උස්සලා බෙහෙත විදපු තැන ? තුවාලේ හොදද දැන් ?
  9. Starry Night

    stress ද..වැඩ කරලා මහන්සිද?

    කලින් තිබුනේ නෑ ..මේක දැක්කට පස්සේ stress වගේ
  10. Starry Night

    සංජීවනී කාමේශ්වරී රසායනය

    යකෝ මේ ඉස්සර ගුලි (5 ටොපි) කියලා ආපුව නේද ??? ඔකේ තියෙන්නේ ගංජා විතරයි
  11. Starry Night

    අනාගත අප්‍රිකාවේ සුරපුරය - කෙන්යාවේ පදිංචියට දැන්ම අයදුම්කරන හැටි

    මේ remaster කරපු පොටෝ එකක් නේ, මෙහෙම lights කොහෙද බන් කොළබ.
  12. Starry Night

    නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

    @Sen-lu අදාල නැනෙ බං, එරෝගෙන් අහපන් , ගලි බවුසර්, වැසිකිලි පවිත්‍ර කාරක, ලිහිසි ක්‍රීම් වර්ග, පැලුනු තුවාල වලට මැහුම් යොදන ආකාරය වගේ දේවල් !! :rofl: :rofl: :rofl:
  13. Starry Night

    නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

    විසේශ්ග්න් දැන් මේ යකා කුබුරු වැඩද කරන්නේ ??? වැරදි ආශ්‍රයේ රග පේනවනේ ......කලින් ආණ්ඩුව කාලේ වි. වීය්ද්‍යවරයෙක් වෙලා හිටියත්, වැරදි ආශ්‍රය නිසා මඩට වැටෙනවා කියන්නේ ඕකයි !
  14. Starry Night

    කෙහෙළියව මෙහෙම නිරුත්තර කරන එක හරිද චමුදිත?

    චමුදිත දේශපාලනයේ පිට පොත්ත විතරක් ස්පර්ශ කරලා, වාචාල කමින් කතාව ඉස්සරහට ගෙනයනවා..... කිසිම දේශපාලන ගැබුරක් නෑ ... ඔය ඕනෙම දේශපාලන මාද්‍යවේදියෙක් රනිල් වික්‍රමසිංහට face කරන විහිහෙන් ඔවුන්ගේ දේශපාලන දැනුම මැනගත හැකියි ! මම දැකල නෑ ඔය කිසිම මාද්‍ය වේදියෙක් සාර්ථකව රනිල්ට මුහුණදෙනවා. මම බැලුවා ...
  15. Starry Night

    FIFA Sri Lanka vs South Korea

    this is not a live stream. anyway thanks
  16. Starry Night

    FIFA Sri Lanka vs South Korea

    live stream link එකක් තියනවද ?
  17. Starry Night

    1944 මහනුවර බස් නැවතුම පැරණි දර්ශන

    මේක 44 වෙන්න බෑ 55න් පස්සේ වෙන්න ඕනේ
  18. Starry Night

    කෑගල්ල

    මේ පොඩි එකාගේ සීන් එක මොකද්ද බන් ? ඌත් පැණි හදනවද ? ඒ වුනාට කෑගල්ලේ කෙල්ලෝ ලස්සනයි :love:

    No contents