1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හරි හරි දැන් ඕකට දෙන්න තර්ක කරගන්න ඕන නෑ. දෙන්නගෙන් කවුරු හරි ආයිත් අහල බලන්න.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා ලස්සන එකක් හදන්නකො. දැන් හදන්න ගත්ත ද?
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොඳයි. කොහොමත් දුවල එනකොට බඩගිනි වැඩිවෙනවනෙ.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ පැත්තෙත් ඇති. තාමනම් දැක්කෙ නෑ හැබැයි. සල්ලි එකතු කරන්න ආවෙත් නෑ කට්ටිය. අවුරුදු උත්සව සෑහෙන තිබුණ නිසා දන්සැල් පොසොන් එකට කල් දාගත්ත ද දන්නෙ නෑ.
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තනියෙන් හදන්න කම්මැලියි
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළකිරි එකේනම් නෑ. ගෙවල් පැතිවලනම් ඇති ඕනතරම්.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ‍කොහොමත් කොළ කැඳනම් බොන එක හොඳයිනෙ.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං අවුරුදු 10 කින් විතර වෙසක් කූඩුවක් හදල නෑ.
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: එතකොට මොකක් ද වෙන්නෙ? ඔයා කෝපි හදද්දි දාල දෙන්න :rolleyes:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනිත් දවස්වල ඉතින් ඔයා යනවනෙ දුවන්න. ඔයා හැමදා ම කොළ කැඳ බොනව ද?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: එහෙම කියල තිබුණෙ නැහැනෙ? 2000 කලින් වගේ දාන්න ‍නම් වෙයි.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝපි මං බොනව හැමදාම උදේට වගේ. සමහර වෙලාවට දෙපාරකුත් බොනව උදේට හා හවසට. පුරුදු වෙලා වෙන්න ඇති එහෙම කිසි වෙනසක් නෑ.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොඳයි. දැන් ඔයා කවද කවද වගේ ද ඒව හදන්නෙ? උදේ පාන්දර ද හදන්නෙ?
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගිහින් බොන්න ඕනයෙ. මොකෝ තැඹිලි දන්සලක් කියල හිතුව ද? :lol::lol:
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: ඇයි?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඒව. හැබැයි මට කෝපිවල ඒව බලපාන්නෙ නෑ.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ කොළ කැඳ‍. ඔයා ද හදන්නෙ ඒව?

    No contents