1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න? මේ පැතිවලනම් ඕනතරම් තැඹිලි තියෙනව විකුණන්න ගාන ඉතින් මේ කාලෙ වගේනම් සෑහෙන වැඩියි
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කට්ටිය කීපදෙනෙක් ඉන්නව
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොක ද? :rolleyes: ළිඳට පනින්න ඕන නෑ. කෝපි හදපු කෙනා ගොඩනෙ :rolleyes:
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: හොඳයිනෙ. ඒකනෙ ආයිත් කෝපි එකක් ගන්න ළිඳට පැනල එන්න හැදුවෙ.
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ කිවුවෙ? තේරුනේ නැහැනෙ ඒක :rolleyes:
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ළිඳ ඇතුළට යන්නෙ නෑ. කෝපි එක බීල ඉන්නව.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඔව් බෝතල් කරපුව ඔහෙ තියෙනවනෙ. ලංකාවට ඇවිත් තමයි එහෙනම් බොන්න වෙන්නෙ.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒව හොඳයි. ඔයා දුන්න කෝපි එක බිවුව
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සවු වලට කැමති නැද්ද? :D මමනම් සවු බොනව. අනිත් ඒවලින් ඉතින් ගොඩක් ජාති බොනව ලිකර් නැතුව. නොබොන ජාති මතක් කරල කියන්නම් තියෙනවනම්. :D
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හේතුව? :D
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශෙෘ්ක් කෝපි එක ළිදෙන් උඩට ආපු ගමන් ඒ වගේ කෝපි එකක් ලැබෙනවනම් ආයිත් ළිඳට බහින්න හිතෙනව :rolleyes:
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉඟුරු කොෆීනම් මං බීල නැද්ද කොහෙද. ඔයා දැන් හදන්නෙ මොනා ද?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තැඹිලි මාත් බොනව
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: මම කවද හරි කිවුව ද ඔයා සැරයි කියල? පොඩ්ඩක්නම් සැර ඇතිනෙ කොහොමත්. එහෙම පොඩ්ඩක් සැර වෙන එකත් හොඳයිනෙ. ප්‍රචන්ඩත්වය කියල කිවුවෙ ඉතින් ඔයා කිවුවෙ නැහැනෙ ඒ කියපු එක ගැන. ඒකයි :D
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි ඒක අවුල්? කේස් යයි කියල ද ඒක නිසා?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං දන්නෙ නෑ :rolleyes: බලන්නෙ නැහැනෙ TV Series
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා ආස එකක් බොමු අද. මං කොහොමත් වැඩිය සීනි බොන්නෙ නෑ. ඒක නිසා සීනි නැතුව වුණත් අවුලක් නෑ ඔයා කැමති එකක් ඔතන තියෙන :D
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ මමනම් කිරි තේ තමයි බොන්නෙ. තව ඉතින් කිරි කෝපි. අයිස් කෝපි. නෙස්ට් කැෆේ වගේ ඕන එකක් බොනව.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහොම හරි මඟහැරියනෙ ඔයාගෙ ප්‍රචන්ඩත්වය ගැන කියන එක :rofl: හිතන්න දෙයක් නෑ මෙයා මං තරම් පිස්සෙක් මේ ලෝකෙ නෑ :P
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොයි විදිවලට ද ඔයා කෝපි හදන්නෙ? මං කෝපිනම් ඕන විදියකට බොනව

    No contents