1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙමනම් අවුලක් නෑ තමයි. :yes::yes:
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක තමයි කියන්නෙ. බබා කියල ද ඒකට කියන්නෙ? එතකොට කවුරු හරි ඔයාට බබා කිවුවත් ෆොන් එකට කියනව කියලනෙ හිතන්නෙ? :D එයා ෆොන් බබා. නරක නෑ ඒ නමත් :D
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: තව ඉතින් මෙමරි කාඩ් ‍ගහන්නත් බෑ. ඒකනම් අවුලක් නෑ ලොකු ස්ටොරෙජ් එකක් එන නිසා.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වැඩ දෙක තුනක් එකපාර කරනකොට Phone එකේ කොහොම ද කියල ඇහැවුවෙ
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොඳයි තමයි ඒ ෆොන් එකනම්. හැබැයි ඉතින් අවුල් ටිකක් තියෙනව. RAM එකනම් සුපිරි
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    S8 එකක් ද? ඒක නිකන් ටැබ් එකක සයිස් වගේ නේද?
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඔව් 22 ඉඳල දීල.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පරිසමින් එළකිරි එන්න වෙන්නෙත් නෑ ඕකට මොනාහරි වුණොත් එහෙම
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ බායි
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Multi Tasking කොහොම ද?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් මං කිවුවෙ ලංකාවට තාම නෑ. අනිත් එක කැමරාව Iphone එක තමයි තාම ගොඩක් පැතිවලින් හොඳ. S8 කැමරාව නරක නෑ. ඒත් අර වගේ ඩීටේල්ස් එන්නෙ නෑ.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා හොයාගෙන එන්න හොඳ දෙයක්
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=jvJjvrreoIk
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කැරට් කාල ඉවර ද?
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකක් ද ඔය කියන S8 එක? තාම ඒක අන්ලොක් වර්ෂන් ආවෙවත් නැහැනෙ. තාම දෙන්නෙ
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොල්ස්වලට පාවිච්චි කරනවනම් අවුලක් නෑ තමයි. හැබැයි ඇප් එහෙම පාවිච්චි කරනවනම් අවුල් යනව.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එදා මං කියපුව තමයි තියෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සමහර ඒව තමා ඇවිත් නෑ
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා එහෙනම් කමක් නෑ. අද පොඩි එක්කෙනා ආවෙ නැද්ද? අලුත් සෙල්ලමක් එහෙම අරගෙන? අපිටත් ‍ඉගෙන ගන්න පුළුවන් අලුත් ඒව :rofl:
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි. හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Android නරක නෑ. හැබැයි ඒක මෙමරි කනව වැඩියි iOS එක්ක බැලුවහම‍. කොහොමත් ඉතින් ඕව ගොඩක් එක එක්කෙනාගෙ කැමැත්ත තමයි. :D ඔයා කැමති Android නිසා ඒක හොඳයි

    No contents