1. lahirufx+

    Signal netho.....

    මේ යකා electrical බාස් කෙනෙක් වෙන්න ඇති , complain කරපු ගෙදරට කතාකරල දැන් හරිද කියල අහනවා ඇති :confused:
  2. lahirufx+

    දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..

    FacebookPasswordDecrypter එක මගින් තමාගේ password එක කෙසේවෙතත් අනිත් අයගේ password එක බලාගන්න කියල තමය මෙය මේක දීල තියෙන්නේ.......ඔබ කියන Official Soft එක වැරදි විදියට පාවිච්චි කරන විදිය තමය් එයා කියල තියෙන්නේ
  3. lahirufx+

    දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..

    මේ මනුස්සය මේක දාලම තියෙන්නේ අනිත් අයගේ password උස්සන්න පුළුවන් කියලමය්:no::no::no:........ඉතින් ඒ නරක වැඩේ කරන්න ගිහින් පටිරෝල් වෙච්ච හාදයන්ට කියන්න තියෙන්නේ හොදවැඩේ මිසක් වෙන මොකක්ද:angry::angry::angry::angry:..........මෙගැන දැනුවත් කිරීම හොදය්:D:D
  4. lahirufx+

    Broadband Speed

    Airtel Impatience:angry::angry::angry::angry::angry: මෙයාලට කතා කරලා කරලා:no::no:(customer care) දැන් ඒ යට මාව මතකත් ඇති:baffled::baffled::baffled:.....
  5. lahirufx+

    Broadband Speed

    වැස්සත්:(,පැව්වත්:(,හෙනගහුවත්:no:,සුනාමියක් ආවත්:shocked: මට එන වේගය:baffled::baffled::baffled:
  6. lahirufx+

    discovery bike new version...[mada vertion]

    යාළුවා කෞරුහරි game එකක දීල වළදාපු bike එකක්ද මේ මරණ පරීක්ෂණයට ගොඩ අරන් තියෙන්නේ:shocked::shocked::shocked:
  7. lahirufx+

    බූතයෝ අල්ලන හැටි....

    :lol::lol::lol::lol:ඇලඩින්ගේ පුදුම පහන අංක 2:lol::lol::lol::lol: :baffled::baffled::baffled::baffled:සුනිල්ගේ බෝතලයේ බූතයා:baffled::baffled::baffled::baffled: unrated edition
  8. lahirufx+

    Vidya Balan {Photoshoot }

    මම මේකිට කැමතිය්:love:
  9. lahirufx+

    Suside karaganna methodes plz help

    computer එකට විදුලි සැපයුම ලබාදෙන වයර් එක දත් අතරට අරන්:P හව් ගාලා:oo: හපන්න..........:baffled::baffled::baffled:
  10. lahirufx+

    නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?

    ඔව් සිරා කොමඩි movie එක.......මේකෙත් Evan තඩි නැවක් හදල සතා සර්පයා බේරාගන්නවා..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. lahirufx+

    Broadband Speed

    මෙන්න ලොවෙත් නැති ස්පීඩ් .......තරහකාරයෙක්ටවත් මෙහෙම වෙන්න එපා.:angry::angry::angry::angry::angry:
  12. lahirufx+

    කෆීර් යානයේ ලෙඩක් නෙමෙයි; නියමුවාට හෘදයා&#3510

    <object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/iNg91jlf2Lw?version=3"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed src="http://www.youtube.com/v/iNg91jlf2Lw?version=3"...
  13. lahirufx+

    Hadawatha Gassena Thaleta ( World Cup Song)

    <object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/oBRottHx-Zc?version=3"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed src="http://www.youtube.com/v/oBRottHx-Zc?version=3"...
  14. lahirufx+

    How Justin Bieber and Selena Gomez Spent His Birthday

    මේ සෙලිනා නොනිව:love: අල්ලන් ඉන්න තට්ටයා කෞද:frown:...අමරුකාරයෙක් වගේ....:rolleyes:
  15. lahirufx+

    pissu ටෑංකි හොරා 64+

    යුද්ද ටැංකි මේක දැක්කම මතක් වෙන්නේ GTA ,එකේදිත් හමුදාවේ යුද්ද ටැංකි cheat ගහල ගන්න පුළුවන්නේ:P...........මුත් එහෙම එකෙක්ද දන්නැ:confused::confused::confused::confused: <object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/snHjyIz93zc?version=3"><param...
  16. lahirufx+

    කෆීර් යානයේ ලෙඩක් නෙමෙයි; නියමුවාට හෘදයා&#3510

    හදිසියේ සිදුඋනු අනතුරෙන් මිලකළ නොහැකි ජිවිතයක් නැතිඋනා....තව සති දෙක තුනක් ඔය ගැන ලොවෙත් නැති පොරටෝක් ,බේගල් දෙසාබය් ....ඊටපස්සේ .......:confused: <object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/iNg91jlf2Lw?version=3"><param...
  17. lahirufx+

    (Click Here) Shahrukh khan NEW Movie (Ra.One)

    මේක super hero කතාවක්ද.......
  18. lahirufx+

    ජංගම දුරකථන සඳහා සිංහල RSS කියවනයක්

    RSS කියවනයක් එලට වැඩ......feed හොයන්න විදියකුත් දැම්මනම් තවත් හොදය් :):):):):)
  19. lahirufx+

    එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාද??

    මේ ඔට්ටුවේ විශේෂත්වය වන්නේ මුදල් වෙනුවට පාන් ගෙඩ්ඩක් සහ පොල් බැයක් බාවිතා කිරීමය්

    No contents