Broadband Speed

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    Airtel is the Best

    againsb.png


    Fuc*ing Indian Shit !!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    dilan87

    Junior member
  • Mar 23, 2007
    159
    4
    18
    chooty putha, slt eke speed eka kochcharak wadi unath dan wadak nahane..un heavy users pool ekak daala hama unlimuited connection ekak ma limit karalane...! :(
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මෙන්න ලොවෙත් නැති ස්පීඩ් .......තරහකාරයෙක්ටවත් මෙහෙම වෙන්න එපා.:angry::angry::angry::angry::angry:



    මගෙත් SPEED මෙහෙම තමයි. මම Complain එකක් දැම්ම. පස්සෙ Technical එකෙක් call කරලා එහෙන් Log වෙලා SPEED CHECK කලා.පස්සෙ analyze කරලා solution එකක් දෙන්නං කිව්වා. මම දචස් 2-3ක් බැලුවා. NO calls! මට තදවෙලා මම හැමදාම SPEED CHECK එකක් කරලා උන්ට mail කලා. ඒත් සද්ද නෑ. පස්සෙ මම ඒක උන්ගෙ CEO ගෙ mail එකටත් කොපි කරලා යවන්න ගත්ත. මෙන්න උදෙන්ම උන්ගෙ Manager කෙනෙක් කෝල් කරලා කිව්වා මේ problem එකට ඉක්මනට solution එකක් දෙනවා කියලා. මම දිගටම mail යැව්වා. මෙන්න මූ ඊලඟ දවසෙත් කෝල් කරලා කිව්වා සති 2ක කාලයක් දෙන්න කියලා. මම දැං බලං ඉන්නෙ ඒ සති 2 ඉවර වෙනකම්. බලමු මොකද වෙන්නෙ කියලා..... :rolleyes::rolleyes::rolleyes::rolleyes: