ෆෝන් හින්දා කාපු කටු
මුලින්ම කියන්න ඕන මගෙ ලග තිබ්බෙ xiaomi ෆෝන් එකක් නෙමෙයි. ඒත් ඒවගෙම ඔන්ලයින් සයිට් එකකින් ගත්ත ෆෝන් එකක්. හැබැයි ෆෝන් එක කොලිටි හොඳ කැමරාත් කොලිටි නිසා ගින්දර වගෙ කස්ටොම් රොමක් එහෙම ගහල පාවිච්චි කලා. අවුරුද්දක්ම ඔහොම ගියාට පස්සෙ ඊයෙ පෙරේදා ෆොන් එකෙ පැල්ලමක් ගෑවිලා වටේම...