~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    sirawata google Cam app eken pahadili wenasak tiyenawada bn? :oo:

    උඹේ Redmi 4X එකේ low light photos වල සෑහෙන noise තියෙනවා නේද? මගේ Mi 5 එකේ නං noise තියෙනවා low light photos වල සෑහෙන..

    Google Camera with HDR+ දැම්මම ඒ නොයිස් ටික ගොඩාක් අඩු වෙනවා...පට්ට post-processing එකක් වෙන්නේ..චුට්ටක් වෙලා යනවා Process වෙන්නත්, ඒත් අන්තිමට ලැබෙන ෆොටෝ එක සුපිරි..

    මේ තියෙන්නේ A1 එකේ comparison එකක්

    https://www.flickr.com/photos/millaamillaa/sets/72157687326608740

    Mi 5S Comparison (Zoomed)

    https://imgur.com/a/VyUOf

    මමත් චෙක් කරා මගේ එකෙන්, HDR+ එක සුපිරි :love:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ZCX TWRP (for Mi5) එක ගැහුවම නම් OTA Updates ගහන්න පුළුවන් අවුලක් නැතුව..Magisk එකෙන් root කරහමත් අවුලක් නැහැ කියනවා updates වලට..මම තාම update කරේ නැහැ..

    මම මේ Android එකක් root කරලා අරව මේවා කරන්න ගත්තේ අවුරුදු හතරකට විතර පස්සේ..ඒ නිසා වැඩිය Updated නැහැ ඕවා ගැන..

    ela thanx.
    mama oya root karana hati thread ekaka kiyawala karanna try kala eka parak.
    hari giye nea. aye try kaleth nea phone ekata kelawei kiyala nodanna de karanna gihin :D

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Capture.jpg

    මචං මෙන්න මේ seen එක මට ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්‍රස්නයක් :confused: Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ? :oo: මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ? :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Capture.jpg

    මචං මෙන්න මේ seen එක මට ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්‍රස්නයක් :confused: Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ? :oo: මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ? :baffled:

    mona store ekenda gennuwe :D
    Aranchi widiyata 210$ ta aduwen thibba store eke ewa fakelu 11.11 sale eke.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Capture.jpg

    මචං මෙන්න මේ seen එක මට ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්‍රස්නයක් :confused: Mi A1 එකේ officially 32GB version එකක් හෝ 3GB RAM version එකක් ඇවිල්ල නෑ ඒත් ගොඩක් site සහ ලංකාවෙ Dialcom වගේ ආයතන මෙන්න මේ වගේ versions විකුණනව දැකල තියෙනව. මෙව්ව Original නෙවෙයිද ? :oo: මේක Geek buying වල තිබ්බෙ. Ali එකෙන් අපි ගත්තට එව්වත් මේ වගේ fake versions ද දන්නෙ නෑ නේද බං ? :baffled:

    lankawe nam 32gb kiyala 5x 32 gb ekata rom gahala wikunanawa athi :baffled: meka nam anemanda 5x eka 3gb ram eam version ekak awe na nea :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක ගැන නම් දන්නේ නැහැ..හැබැයි මට පොඩි ආරංචියක් ආව 32 GB version Mi A1 එකකුත් තියෙනවා කියල..හරියටම කියන්න බැහැ..

    Geekbuying එකෙන් සාමන්යෙන් fake devices එවන්නෙත් නැහැ..ඕකෙන් $219 ට ගත්ත Mi A1 64 GB එක නම් sealed pack and genuine :yes:

    මේක ගැන හරියටම දන්නේ නැහැ ඉතින්..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Oya root karana wade karapuwama update nawatanne ehema nedda ban?
    Ehema natnm xiaomilata adalama nedda api root kalath nokalath. Warranty void witaramada ban?
    Root කරත්, Bootloader unlock කරත් Xiaomi වල warranty අවුලක් වෙන්නේ නෑ...
    මන් නම් ෆෝන් එක ගත්ත දවසට පස්සේ දවසේ Root කරා..
    අරන් මාසයක් යන්න කලින් Custom Rom එකක් දැම්මා..

    ps:- Don't like MIUI...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113

    ෆේක් වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අමාරුයි බන්..Fake වික්කා නම් උන්ට ඔහොම store එකක් කරගෙන ඉන්නත් බැහැ :yes:

    :yes::yes:ඔෆිෂල් ස්ටෝර් එකේ ඔහොම පිස්සු නටන එකක් නෑ බන්. අනික ඔකුන්ගේ බිස්නස් එක ගොඩක්ම දුවන්නේ ඔන්ලයින් බිස්නස්. බිස්නස් තරහා කාරයෝ යවන හෑලි වෙන්න ඇති.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Root කරත්, Bootloader unlock කරත් Xiaomi වල warranty අවුලක් වෙන්නේ නෑ...
    මන් නම් ෆෝන් එක ගත්ත දවසට පස්සේ දවසේ Root කරා..
    අරන් මාසයක් යන්න කලින් Custom Rom එකක් දැම්මා..

    ps:- Don't like MIUI...

    thibbath , nathath claim karanna ba ne:lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :yes::yes:ඔෆිෂල් ස්ටෝර් එකේ ඔහොම පිස්සු නටන එකක් නෑ බන්. අනික ඔකුන්ගේ බිස්නස් එක ගොඩක්ම දුවන්නේ ඔන්ලයින් බිස්නස්. බිස්නස් තරහා කාරයෝ යවන හෑලි වෙන්න ඇති.

    eka official newe:no:
    oka kalin xiaomi authorized store kiyala thibbe.passe nama wenas kara:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ෆෝන් හින්දා කාපු කටු

    මුලින්ම කියන්න ඕන මගෙ ලග තිබ්බෙ xiaomi ෆෝන් එකක් නෙමෙයි. ඒත් ඒවගෙම ඔන්ලයින් සයිට් එකකින් ගත්ත ෆෝන් එකක්. හැබැයි ෆෝන් එක කොලිටි හොඳ කැමරාත් කොලිටි නිසා ගින්දර වගෙ කස්ටොම් රොමක් එහෙම ගහල පාවිච්චි කලා. අවුරුද්දක්ම ඔහොම ගියාට පස්සෙ ඊයෙ පෙරේදා ෆොන් එකෙ පැල්ලමක් ගෑවිලා වටේම ග්ලාස් ක්ලීනර්කින් ස්ප්‍රේ කරල පිහිනකොට ෆෝන් එකේ යට පැත්තෙ තියෙන යූඑස්බී පෝට් ස්පීකර් වලටත් ස්ප්‍රේ වුනා ඒවෙලාවෙම කරුමෙට බැට්‍රිත් බැස්ස නිසා එහෙමම චාර්ජ් එකට ගැහුව.

    ආයෙ මොනාද ෆෝන් එක විනාඩි පහෙන් ස්පීකර් එහෙම සොර සොර ගාන්න ගත්ත. අප්ප තැටිය වගෙ රත්වුනා. කර ගඳකුත් ආවා. මොකක් හරි ශෝට් එකක් වෙලා පිච්චුනා. ඊටපස්සෙ චාර්ජ් එකට ගැහුවම නොටිෆිකේශන් ලයිට් එක රතුපාට වෙලා තියෙනව. එච්චරයි.

    පස්සෙ වෙච්ච සීන් කෝන් එක නිසා ෆෝන් එක හදන තැනකට දුන්න ගොඩදාල දෙයිද බලන්න. මාසයක් තිස්සෙ ඒකට නැහුන අන්තිමට දෙවැනි හදන තැනටත් දුන්න. හැමෝම කාටවත් හදන්න බැහැ. ඒ අස්සෙ උන් ෆෝන් එකේ සීල් ගලෝනකොට හදන උන්ගෙ අතින් ඩිස්ප්ලේ එකත් ගිහින්. ඊටපස්සෙ ඒ මගුල අතෑරල දැම්ම. ආයෙත් මේවගෙම ෆෝන් එකක් ගන්නව කියල හිතාගෙන නිකන් හිටිය.:sorry:

    මේ වෙලාවෙ මේක කියවන එකාට ඉගෙන ගන්න තියෙන පාඩම්.:P

    1.ඔන්ලයින් ෆෝන් ගන්නවනම් අනිවා බැක් කවර්, ටෙම්පරට් ග්ලාස් ඒ එක්කම ගන්න. කොටින්ම අලිය ගේනකොට හෙන්ඩුවත් ගන්න. කරුමෙකට හරි වැටුනොත් හදාගන්න ගරිල්ල ගේමක් දෙන්න වෙයි.:dull:

    2. ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනම් කොයිම වෙලාවකවත් ෆෝන් එකේ යූස්බි පෝට් එක තෙමාගන්න එපා. මලක් වගෙ බලාගන්න.

    3. ෆෝන් එකේ කොන්ටෑක් නම්බර්ස් එක්කො සිම් එකේ. එක්කො ජීමේල් එකෙ තියාගන්න අඩුම තරම බැකප් එකක්වත් තියාගන්න.:)

    4.දැන් එන ගොඩක් ෆෝන් වල මෙමරි කාඩ් ගහන්න බැහැ. මේක පට්ට අවාසි. මෙමරි කාඩ් ගහන්න පුලුවන්නම් ෆෝටෝස් අනන් මනන් හැමදේම චිප් එකට සේව් කරගන්න. චිප් ගහන්න බැරිනම් අඩුම තරමෙ පීසි එකට කනෙක්ට් කරල බැකප් එකවත් තියගන්න.:frown:

    5. ෆෝන් එකට මොනාහරි වුනොත් මෙහෙ මක බාස්ලට දෙන්න කලින් දෙපාරක් නෙමෙයි දහපරක් හරි හිතපන්. ගොඩක් ඉන්න බාස්ල අවුරුදු ගනන් සැම්සුන් එක්ක ඔට්ටුවෙලා උන්ට පුලුවන් එව විතරයි. ගොඩක් ඩයල් වලට තාම ඔප්පො ෆෝන් එකක්වත් හදාගන්න බැහැ. :growl::growl:

    ශඔමි ගමු. ඔන්ලයින් ෆෝන් ගමු.:)
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1.ඔන්ලයින් ෆෝන් ගන්නවනම් අනිවා බැක් කවර්, ටෙම්පරට් ග්ලාස් ඒ එක්කම ගන්න. කොටින්ම අලිය ගේනකොට හෙන්ඩුවත් ගන්න. කරුමෙකට හරි වැටුනොත් හදාගන්න ගරිල්ල ගේමක් දෙන්න වෙයි.:dull:

    2. ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනම් කොයිම වෙලාවකවත් ෆෝන් එකේ යූස්බි ජැක් එක තෙමාගන්න එපා. මලක් වගෙ බලාගන්න.

    3. ෆෝන් එකේ කොන්ටෑක් නම්බර්ස් එක්කො සිම් එකේ. එක්කො ජීමේල් එකෙ තියාගන්න අඩුම තරම බැකප් එකක්වත් තියාගන්න.:)

    4.දැන් එන ගොඩක් ෆෝන් වල මෙමරි කාඩ් ගහන්න බැහැ. මේක පට්ට අවාසි. මෙමරි කාඩ් ගහන්න පුලුවන්නම් ෆෝටෝස් අනන් මනන් හැමදේම චිප් එකට සේව් කරගන්න. චිප් ගහන්න බැරිනම් අඩුම තරමෙ පීසි එකට කනෙක්ට් කරල බැකප් එකවත් තියගන්න.:frown:

    5. ෆෝන් එකට මොනාහරි වුනොත් මෙහෙ මක බාස්ලට දෙන්න කලින් දෙපාරක් නෙමෙයි දහපරක් හරි හිතපන්. ගොඩක් ඉන්න බාස්ල අවුරුදු ගනන් සැම්සුන් එක්ක ඔට්ටුවෙලා උන්ට පුලුවන් එව විතරයි. ගොඩක් ඩයල් වලට තාම ඔප්පො ෆෝන් එකක්වත් හදාගන්න බැහැ. :growl::growl:

    ශඔමි ගමු. ඔන්ලයින් ෆෝන් ගමු.:)
    1. Done. (3 Extra Tempered Glass, 1 Extra Back Cover)
    2. Roger that.
    3. Done it already.
    4. Roger that.
    5. I'm a maka baas myself. :rofl::rofl:
     
    Status
    Not open for further replies.