:eek::eek:
කොමෙන්ට් කලෙ නැති උනාට ගොඩක් අය මෙක කියවනවා බන් කොමෙන්ට් කරන්නවත් වෙලාවක් නැති අය ඉන්නවනෙ අපි වගෙ:no::lol:
එකනිසා ප්‍රතිචාර නැ කියලා හිතන්න එපා:( දිගටම කරගන යන්න මෙ ගීතයේ අන්තරා කොටස් ගැන ඔයාගෙ අදහස් හරි මචන් ඒත් මම හිතන්නෙ ගිත රචකයා අන්තරා කොටස් ගොඩක් සරල කරලා ලියන්න ඇත්තෙ හැම...