1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් හොඳයි. තාම බඩගිනි නැද්ද?
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හැම ෆොන් එකක ම ලිමිටේෂන් තියෙනව ඉතින්. iOS කියන්නෙ සෑහෙන හොඳ Mobile OS එකක්. :D
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලේසියෙන් බැක් වෙන්න පුළුවන්නෙ. (Youtube එකේ බලන්න) කොහොමත් ටික්ක පුරුදු වෙන්න වෙලා යයි.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා හොඳට කන්න. ඔයා උයපු නිසා රස ඇතිනෙ. කඩේ කෑමනෙ දවල් :D
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එයා දාල තියෙන විස්තරවලට අනුව Apple iPhone 7 Plus 3 GB RAM Dual 12 MP Primary Camera 5.5 inches Display
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශෝක් :D
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: මොනා වුණත් ශර්මත් දායක වුණානෙ ඔයාව මේ ත්‍රේඩ් එකට ගේන්න. සයෝ හා යසී දෙන්න එක්ක.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශර්මව හොයනව ද දන්නෙ නෑ :rofl::rofl:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ආන්සර් කළේ වැරදි කෙනා
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: ඇයි මොකෝ 8?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආවට සද්දයක් නැහැනෙ
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රෝන්ග් නම්බර් :rofl:
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොඳයිනෙ එහෙනම්. ඔයාවත් මතක් වුණ එක එයාලට :D ඉවුව එකත් හොඳයි. එතකොට දවල් වගේ බඩගින්නෙ ඉන්න ඕන නැහැනෙ ඔයා ආස වෙලාවට කන්න පුළුවන්නෙ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම එකක් නැහැනෙ. ඒ කාලෙ තරඟ කරද්දි එක එක පිල්වල මේකෙ අය ඉන්න ඇති. ඉතින් ඒ පිල්වලට සපෝට් එක දෙන්න ඇති.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ඔය පරණ කථා මොකට ද? :rolleyes:
  17. Malinga

    Sinduwen Sinduwa II

    සඳ තරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙදවන් මට දන්දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අම්ම ‍එහෙම කියන්නෙ නෑ. අම්මනම් හරි කැමතිවෙයි :P
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: රට වටේ යන ගමන් මද විවේකයක් ටී වෙලාවට :D
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෂෝක් කේකුයි තේයි. ස්තුතියි. තේ හැදුවෙ ඔයා ද? කේක්නම් ඔයා හදන්නෙ නෑ කිවුවනෙ ඔය ජාති. ඔයාත් බිවුව ද?

    No contents