1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ISPල ලෙඩ අදිනව ඇති
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: දැන් බැනුවහ ම මෙතන ඉන්න හැමෝ ම සාරාව දැකල තියෙනවනෙ. මං විතරයි දැකල නැත්තෙ
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එයා කිවුවෙ නැහැනෙ අඹ, ඇඹරැල්ල ඕන කියල. ඔයානෙ කිවුවෙ :rofl:
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඔයා හරි
  5. Malinga

    PDF

    PDF වලට Font එක Embedded කරන්න පුළුවන්
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා Fiverr ට්‍රයි කරල බැලුව ද?. නැත්තම් තව ගොඩක් ලොකුවට ගෙවන ඒව තියෙනව ඒවල වැඩ ගන්න අමාරුයිනෙ. එහෙම නැත්තම් හද හදා එක එක ඒව දාන්න පුළුවන්නම් ඔයා පුළුවන් https://graphicriver.net එකේ වගේ විකුණන්න. එහෙමත් නැත්තම් ඉතින් https://99designs.com/ ඔය වගේ ඒවල ට්‍රයි කරන්න පුළුවන්නෙ.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දන්නෙ නෑ එහෙම අය ඉන්නව ද කියලනම්. මොකක් ද වෙන්න ඕන?
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒක හරි
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මැස්සා පිස්සා දෙකම හෙන ළඟින් යන වචන දෙකක්
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කට්ටිය අර දාල තියෙන්නෙ
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකටනම් හරියට ම කියන එක ෂුවර් නෑ. ඕව ඉතින් අවුරුදු ගාන අනුව එන නිසා සියවස් ජයන්තිය කියල තමයි කියන්න වෙන්නෙ වචනෙ හොයාගන්නකන්
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    50. රජත 25
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: සම්පූර්ණ අයින් කළා ම අඩුවෙනව.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කලින් පාරක් සැමරුවනෙ මල්ලි.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උදේ මං එන්න කලින් දාන නිසා දැම්මෙ ඒක.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ ඒක හොඳයි.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ලොකු ම කූඩුවක් හදන්න වගේ කල්පනාව. තව කට්ටිය ඉන්නව ද උදව්වට?
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 5000 වෙනුවෙන්
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු. වෙන වෙන ම එල්ලන්න ද? නැත්තම් පැටවු ඉන්න කූඩවක් හදන්න ද?
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ එහෙනම් හොඳයි. මොකක් ද හැදුවෙ? අටපට්ටමක් ද?

    No contents