1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සෑහෙන වෙලාවකට පසු
  2. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලස්සන ගම්මානේ පින්බර රන්මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ මතක ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ දුණුකේ මල්යායේ සැංගී සැන්ඳෑවේ නෙතගින් පැවසු ඒ ආදරේ සිහිනෙන් තැවරූවේ මෘදු සුවඳක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ ලස්සන ගම්මානෙ ............. පැල් රැක ඇල් හේනේ මේ දහදුක් වින්ඳේ ඔබ මට හිමිවෙන්නෙයි...
  3. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලස්සන ඇස් පොඩි තිබුණට තිස්සෙ ම නොබලයි යන්නට හැරි බලන විටදි මගෙ සිත සසලයි දුරට ගිහින් ආපසු බලනා ළඟ යනවිට වෙනතක බලනා නුඹෙ ඔය දඟකාර කමට මගෙ සිත බැඳුණා ලස්සන ඇස් ................. ඇසින් කියන මුවින් නොකියනා වසන් කරන දේ මට දැණුනා නුඹෙ ඔය දඟකාර කමට මගෙ සිත බැඳුණා ලස්සන ඇස් ................. ගායනය...
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ‍එහෙම අයත් ඉන්නව. තව අය ඉගෙන ගන්න වගේ අයනෙ.
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන්නම් කට්ටිය ගිහින් වගේ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් අද අව්වත් නැහැනෙ වැඩිය. Take Care
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඉතින් අද ඔයාට පාලුයි. උදේ හැබැයි හිටිය කිවුවනෙ.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා නාන්න පුළුවන් එහෙනම් දැන් :D
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තව ටිකකින් පොඩි එක්කෙනත් එයි. ඔයාගෙ වැඩ කරගන්න හොඳින්
  10. Malinga

    Sinduwen Sinduwa II

    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින පැතූ පැතුම් සුසුමක තබමින් සමුගෙන යන්නට පාර සොයනව ද ඔබේ දයාබර දෑස තුළින්
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මිහිරි අතීතය නිමවී නෙතු කඳුළු වලින් යමු වෙන්වී ඔබ ගියත් කෙනෙකු හා ලංවී මා ඉන්නම් සැමදා තනිවී
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොක ද?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තෙ ඔබ මිසක් මමනම් නොවේ යන්තම් සානුකම්පාවක් ඇතිනම් සිතේ ඔබ නෑ මාව රිදවන්නෙ අද මේ වගේ අලුතින් තැනුව ඔබගේ ඇසුර ම‍ඟකින් නිමවෙලා මවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැ‍ණුනොත් සිහිවෙලා නැවතත් එන්න හැකිනම් ළඟට සැනකින් පියනගා අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා (ඔන්න අදකාලෙ...
  14. Malinga

    Sinduwen Sinduwa II

    නොලැබෙන හීනෙ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා ඈ ම සොයනවා දුක් විඳි දාක යලි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා මං හිඳී බලා සුභ ම වන්න පතමි ඔන්න ආදරේ හිනාවෙන් මෙමා දිවි මගේ වේදනා ‍විඳිමී සදා දෛවේ සිතා
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාරා සාරා සාරා සාරා නැන්ජා නැන්ජා නැන්ජා නැන්ජා
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    විහිලු කරන එක අවුලක් නහැනෙ :D එහෙනම් මං කොච්චර ඒව කියනව ද එයාට. එහෙම නෙමෙයි අර වගේ ඒව කාට වුණත් (පත්තරේට වුණත් මගේ මතය අනුව දාන්න සුදුසු දෙයක් නෙමෙයි). මේ විහිලුව පැත්තකින් තියමුකො. මේක ඉතින් අපි කවුරුත් දන්නවනෙ විහිලුවක් කියල. දැන් පත්තරේ ඔය වගේ දෙමවුපියො දානවනම් ඒ ගැහැණු ළමයගෙ මානසිකත්වය...
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලෝකෙ කොහෙත් හැමජාතියක ම අය ඉන්නවනෙ. එළකිරි එකටත් ඒක පොදුයි. සමහර කට්ටිය ඉන්නෙ ඉතින් ඔය වගේ දේවල් දැක්කම පිස්සො වගේ හැසිරෙන්න බලාගෙන. ඒ අයට මොකට ද නිකන් අවි සපයන්නෙ :D
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා ඒක දැම්මෙ විහිලුවට එක ඇත්ත. ඒක ගැන හිතල දැම්මෙ නැති එකත් ඇත්ත. ඔයා දාපු නිසා කියනව නෙමෙයි. සමහර තැන් තියෙනව අපි ස්පර්ශ නොකළ යුතු විහිලුවකදි වුණත්. අපි කවුරුත් ඉතින් එහෙම කරන අවස්ථා තියෙන්න පුළුවන් මොක ද සමහර දේවල් වැඩිය හිතන්නෙ නැතුව දාන නිසා.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම හිතන අයගෙන්නම් කොහෙත් ම වැඩක් නෑ. හැබැයි ඉතින් අයින් කරන එක හොඳයි තමයි
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පිඟන් බිඳෙන ඒව, ලුණු වැඩිවෙන ඒව වරදවල් ද? :rofl::rofl:

    No contents