රාධිකා=දුමින්ද
ඊශ්වරදාසන් මැරුවේ ඇයි?
රටට සාමය උදාවීමෙන් පසු උදාවන තුන්වන අලුත් අවුරුදු උත්සවය ඉතාම උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඊෂ්වරදාසන් කේදීෂන්ට අවශ්‍ය විය. සිය පවුලේ සාමාජිකයන් මෙන්ම ආදරණීය බිරිඳ රාධිකාගේ පවුලේ අයද ඒ සඳහා සහභාගීකරවා ගැනීමට ඔහු අමතක කළේ නැත.
ත්‍රිකුණාමලය පාලඋත්තුවේ...