ඔව් බන්. කියන්නේ අරහෙට මෙහෙට පුක දෙන්නේ නැහැ කියලා එත් දෙනවා. දැන් ඔය ඉන්දියාවේ හදන හුන්ඩායි කාර් ටිකක්නේ දැන් මේ ගෙනත් තියෙන්නේ මචන්. අර කලින් ජනීවා වල පොඩි කතාවක් ලාවට මතක් වෙනවා අපේ අය ඉන්දියාව මතක් කර කර හිටියා. දැන් මොකෝ දන්නේ නැහැ උනේ? ඉන්දියාවේ ඉඳලා ඇල්ජීරියාවට යවන නැවක් මෙහෙට බලෙන් ගෙනත්...