දිය වැලක්ම නෙමේ... රැල්ල නැති ඔය වගේ මුහුදු තීරෙක, අපි කියන්නේ නිකන් පූල් එක වගේ කියලා... හික්කා / පොල්හේන / නිලාවැලි.. ඕවයේ ඒ පූල් සීන් එක තියෙන සීමවාක් තියෙනවා.ඒ වගේම ඒ වතුර මුහුද පැත්තටයි අදින්නේ... අපි කොච්චර අත ගහලා ගොඩට එන්න හැදුවත් අපිව ඇදගෙන යන්නෙම මුහුද පැත්තට... ඒ ප්‍රතිරෝධය මඩින්න...