1. u_make_me_sick_

    IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

    @vinuga, @N A K A M U R A, @erozan, @weer 11, @nicjosh83, @BINGU_PUTHA
  2. u_make_me_sick_

    Wife Swap and Orgy Srilanka

    me issarahata ena break eke, anunge geenunta sewala danna yanne nethuwa honda lamayek wage inna oni harida? ahh weraduna... married ewun nam umbawa gewal walata wadda ganne nehe neda? Karanna deyak ne, 250 ta business case liya liya hitapan
  3. u_make_me_sick_

    Wife Swap and Orgy Srilanka

    ahh sewalaya is back... Me dawas wala nethi wennama goo nanawa neda? :lol: :lol: :lol: :lol:
  4. u_make_me_sick_

    Wife Swap and Orgy Srilanka

    @nicjosh83 monawada oyy me hire karala inna ewun...
  5. u_make_me_sick_

    How was your resignation experiences

    Virtusa offered me offshore work.
  6. u_make_me_sick_

    NICJOSH 2024 : MAKE SRI LANKA WEAK AGAIN

    @nicjosh83 😂👌👌😜
  7. u_make_me_sick_

    ඉස්කෝලේ හරි Club හරි ක්‍රිකට් ගහපු එවුන් කියපල්ලා.

    අලුත් බෝලට opening fast bowler ලට slip ඉන්න එක තමා එපාම කරන fielding position එක. ටක් ගානවා විතරයි ඇහෙන්නෙ ඇහි පිල්ලක් ගහන්නවත් වෙලා නෑ බෝලෙ ඇවිල්ලා ඉවරයි. ඒ වගේම තමා fast bowler ලට බැට් කරනකොට, බෝලෙ pitch වෙලා ‘සිකි සිකි’ සද්දෙන් එනකොට මුල්ම දවස්වල පොඩ්ඩක් nervous.. පස්සෙ පස්සෙ හරි ගියා..
  8. u_make_me_sick_

    තාත්තා

    Thaththata honda thenaka ipadenna lebewa...
  9. u_make_me_sick_

    ඉස්කෝලේ හරි Club හරි ක්‍රිකට් ගහපු එවුන් කියපල්ලා.

    අපේ ඉසකෝලෙ ඉස්සර තිබ්බෙ matting wicket ekak. Practice කරන්න use කරපු එක පරන එකක්. ඒකෙ good length එක හරියෙ පොඩි කඩතොල්ලක් තිබිලා මම forward එක ගහනකොට බෝලෙ එකපාරම uneven bounce වෙලා මගේ වම් ඇහැට උඩින් වැදිලා පැලිලා මැහුම් දාලා තියනවා. ඊට අමතරව fast bowler ලගෙ බෝල් ඕනි තරම් ඇගේ, ඇගිලිවල, guard එකේ...
  10. u_make_me_sick_

    Australiawata bottuwen paninne kohomada

    ඔයා aus ගිහිල්ලා තියනවද? ඔයා හිතන තරම් දේවල් දැන් aus වල කඑන්න බෑ. ඔයා කියනවා වගේ පොඩි බෝට්ටු වලින් යන්නත් බෑ. එහෙ border petrol එකෙන් ලේසියට බේරිලා යන්න බෑ.
  11. u_make_me_sick_

    බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

    Pfiser vaccine ekata samaharunta body eka react karanawa thadama widihata. Mage wifeta 2 week continuous fever ekak heduna.

    No contents