එපා වෙලාව මචන් ලා

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මේ අවුරුද්දේ මුල pilonidal cyst එකක් ඇවිත් I&D එකක් කරා කොන්දෙන් පල්ලෙහා හිරිවට්ටලා. හප්පා එපා උනා ගෝස් එහෙම මාරු කරන්න ගියාම සතියක් විතර . හෙනම කට්ටක් කෑවා. හොස්පිටල් බිල් එකත් ආවා.
    දැන් ආයෙත් එන්න වගේ හදන්නේ. මේ පාර නම් insurance එකක් තියෙනවා. මම බැලුවේ I&D නොකර කෙලින්ම surgery එකම කරන්න. කරපු උන් ඉන්නවද මේකේ.
    හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා. හම්බෝ
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    You may have a pilonoidal sinus. If so the whole thing needs removal. Otherwise it will recur every time you do i&d
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    Body eke hair godak thibunama ena prashnayak. Hair ekak skin eka yatin hira wela wena ekak. nikan pimple ekak wage.
    Minisunta hadena lada nam kiyala wadak na bn.
    Mageth thigh eke enawa idala hitala hamma patta pain ekak
     
    • Wow
    Reactions: NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම ලෙඩක් ඇහැව්වමයි
    what-is-a-pilondial-cyst-1440x810.jpg


    Sarawa pirunama patta kakkumai kiyala ahala thiyenawa.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    I&D karat surgery karat aye enna puluwan.mage kara 2015 di. kohoma unat aye enna puluwan kiyala kiuwa.surgery kare sihi nati karala. amarui tikak.atulen scrub karanawa infect una area ekama. stiches danne na udin. iodine powder ekakin hoda kare.gose maru karaddi pana yanawa.hoda wena tika dawasak yanawa. aniwaryenma hospital ekakin behet danna ona.strong antibiotic treatment ekak karanna ona. nawaloka or durdens wage karanna. mage nam asiri kare. aye ena eka nawattaganna krama tiyanawa.msg ekak danna hemin kiyannam
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔය වගේ ලෙඩ සුද්දන්ට හැදෙන ඵක ගැන පුදුමයක් නෑ ඒත් ලංකාව වගේ ගුණ කෑම කන කොළ කැඳ බොන අයටත් හැදෙනව කියන ඵක නම් හිතාගන්නවත් බෑ..
     
    • Like
    Reactions: Gihanjs
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ අවුරුද්දේ මුල pilonidal cyst එකක් ඇවිත් I&D එකක් කරා කොන්දෙන් පල්ලෙහා හිරිවට්ටලා. හප්පා එපා උනා ගෝස් එහෙම මාරු කරන්න ගියාම සතියක් විතර . හෙනම කට්ටක් කෑවා. හොස්පිටල් බිල් එකත් ආවා.
    දැන් ආයෙත් එන්න වගේ හදන්නේ. මේ පාර නම් insurance එකක් තියෙනවා. මම බැලුවේ I&D නොකර කෙලින්ම surgery එකම කරන්න. කරපු උන් ඉන්නවද මේකේ.
    හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා. හම්බෝ
    ඕක surgery කරල හොඳ කරන්න පුළුවන් එකක් නෙවෙයි පුතී.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගෙත් ඕක දෙපාරක්ම කරා බන්. මුලින්ම කරේ හිරිවට්ටලා ඔතන කපලා open තිබ්බා. මාසයක් විතර ගියා දවස ගානෙද කොහෙද බෙහෙත් දාන්න. මුල් සතියෙ වගේ ඇදේ උඩුබැලි අතට හිටියේ. මාසෙකින් ඩොක්ට ට පෙන්නුවම එතන හා වෙලා තියෙන්නේ උඩින්, ඇතුලෙන් හා වෙලා නෑ කියලා ආයි ලොකු කෑල්ලක් කපලා අයින් කරල මහලම දැම්මා. හම්මෝ ඒ කාලේ ආතල් එක.
     
    • Sad
    Reactions: animation