ඔය කියලා තියෙන්නේ මචන් ඇත්ත කතාව...
උබටත් අස්චර්යමත් දේශයේ හිටියොත් වෙන්නේ ඔය ටික තමයි
උබට හිතෙනවා නම් රට ගිහිල්ලා degree එක කරලා ගොඩදාගන්න පුලුවන් කියලා, බය නැතුව යන්න.
මම දන්න එකෙක් ඉන්නවා ඌ කරේ O/L විතරයි. දැන් network engineering කරලා ජොබ් එකක් කරනවා ඌ ළගදීම CCIE කරාවි.
උබ Ausi ගිහින් degree...