මේ film එකේ වෙන දේ උබලට තේරෙනවද? මේකේ ෆිල්ම් එක පටන් ගත්ත තැනටම අපහු ගෙනැල්ලා ෆිල්ම් එක ඉවර කරනවා. ඒ වගෙම මේ ෆිල්ම් එක imdb top rated (9.0) ෆිල්ම් එකක්. Quentin Tarantino ගේ හැම ෆිල්ම් එකක්ම වගේ imdb 8.0 ට වඩා වැඩි. උබලා මොකද හිතන්නේ මේ ෆිල්ම් එක ගැන