:D ඒකනම් 100%ක් ඇත්ත බන්, මමත් මූ වගේම සෑහෙන්න විදෙවුවා කෙල්ල ගියා කියලා :lol::lol: ඒත් දැන් ඒකිව දකිද්දි මට හිනා මං මේ මොන මරාලෙකින්ද ගැලවුනේ කියලා, ඔය හැටි බන්, මුල්දවස්වල කාගෙන ඉන්න බෑ තමා, ඒත් ටික කලක් ගියාම තමන්ටම හිනා යයි මොන මගුලකටද දුක් වුනේ කියලා :rofl::D:yes: යනවනම් යන්න දීපන් අනේ අනේ...