99 විතර රුපවාහිනියේ TMG චන්ද්‍රසේකර කියලා පොරක් "අන්තර්ජාලය ඔබේ නිවසට" කියලා ඉන්ටෙර්නෙට් හදුන්වා දීමේ වැඩසටහනක් කරා. අපි මැජික් වගේ බැලුවා. ඒ දවස් වල හැටියට සැහෙන වැදගත්.
මම ගෙදරට ඉන්ටෙනෙට් ගත්තේ 2003, තිබුනේ US-robotic 36k modem එකක්. පස්සේ ඒක firmware update එකකින් 56k කරගන්න පුළුවන් උනා. ඒක...