Gym යද්දී සපෝටර් එක අදින්නම ඕනෙද ?

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    Gym යද්දී සපෝටර් එක අදින්නම ඕනෙද ?

    නිකන් ජොකෙක් ඇදගෙන ගිහින් කරන්න හොද නැද්ද
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Gym යද්දී සපෝටර් එක අදින්නම ඕනෙද ?

    නිකන් ජොකෙක් ඇදගෙන ගිහින් කරන්න හොද නැද්ද
    mamanam tika kalayak jokek endan giya awlak na. eth mm nam wediya kale cardio.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    Gym යද්දී සපෝටර් එක අදින්නම ඕනෙද ?
    නිකන් ජොකෙක් ඇදගෙන ගිහින් කරන්න හොද නැද්ද
    1612147299928.png
     
    • Haha
    Reactions: Schrodinger Cat

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Gym යද්දී සපෝටර් එක අදින්නම ඕනෙද ?

    නිකන් ජොකෙක් ඇදගෙන ගිහින් කරන්න හොද නැද්ද
    එපා එපා ඕනෙ නෑ. වල්ල ඉන වටේ කරකෝල සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි :P

    Cardio විතරයි නම් කරන්නෙ අව්ලක් නෑ. නැත්තම් අනිව දාපන්.
     
    • Haha
    Reactions: dilann

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    lol.. walla bahinne na supporter anda kiyala.. minissu kiyana hinda hamoma ekama kiyanava.. supporter eka adinne hernia enna thiyana risk eka adu karaganna.. hernia enna puluwan main ma exercises thama hitage udata hari yatata hari push pull karana exercises.. ekath supporter anda kiyala hernia enne na kiyala kiyannama ba.. chance eka thama
    https://www.quora.com/What-if-I-don...-man-tools-suffer-because-of-it-in-the-future
     
    • Like
    Reactions: silent one

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    One ne.but hari haman jangiyak adapan ata deka hellene nethi.pattama bara weights danawanan supporter ekak dapan.oya sinhalu dana weights walata nam supporter one ne.
     
    • Haha
    Reactions: ramkhan

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    එපා එපා ඕනෙ නෑ. වල්ල ඉන වටේ කරකෝල සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි :P

    Cardio විතරයි නම් කරන්නෙ අව්ලක් නෑ. නැත්තම් අනිව දාපන්.

    😁

    සපොර්ටෙර් එකට english වලින් කියන නමක් තියෙනවා ද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Labba bahinawa nwei . Hernia enawa. Inna ohe pati jockek adapn rs250 Wei.
    Oka adala udin aye jokku adinna epa Aya delta heat eka wadi wenwa.

    @BuLaTha muta kiyala diynko
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    Labba bahinawa nwei . Hernia enawa. Inna ohe pati jockek adapn rs250 Wei.
    Oka adala udin aye jokku adinna epa Aya delta heat eka wadi wenwa.

    @BuLaTha muta kiyala diynko
    පටි ජෝකාට තමා සපෝටර් කියන්නේ. නැත්තන් වෙන මොකකටද? මම නම් දෙකක්ම ඇඳගෙන යන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පටි ජෝකාට තමා සපෝටර් කියන්නේ. නැත්තන් වෙන මොකකටද? මම නම් දෙකක්ම ඇඳගෙන යන්නේ.
    Ow
    Pati joka adala ita udin normal trouser eka adinna oona.
    Samaharu joka adala ita udin patijoka adala ita udin kaasama adinawa. Ehema hodama. Ethkota wushanakoshawala heat eka wadiwela sperm quality aduwenwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    Ow
    Pati joka adala ita udin normal trouser eka adinna oona.
    Samaharu joka adala ita udin patijoka adala ita udin kaasama adinawa. Ehema hodama. Ethkota wushanakoshawala heat eka wadiwela sperm quality aduwenwa
    මම මුලින් සපොටරේ ඇඳලා ආයේ උඩින් නෝමල් බොක්සර් එකක් අඳිනවා. අවුල්ද? 🙄
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    meh kiyana widihata ehenan suddo okkotama hernia hadenna ona wenama suppoerter adinne nathi nisa :P :lol: ...hira boxer ekak adapan ethakota hari