මේකනේ. දැන් උඹලට ෆොන්සේකා මොන දේ කිව්වත් උඹලට එක පෙන්නේ හරහට. පුදුමේ කියන්නේ කොච්චර තව රටේ හරහට දේවල් උනත් උඹලට ඒවා පෙන්නේ නැතුව මෙච්චර ෆොන්සේකා කියන දේවල්ම හොයා හොයා පස්සෙන් දුවන්නේ මොකෝ කියලා? ඒ කියන්නේ උඹලා ෆොන්සේකා කියන චරිතෙට බයයි? එහෙම නේද? නැත්තන් මෙච්චර පිට රට සුද්දන්ට බැන බැන දෙමලුන්ගේ...