කැතම සීන් එක යකෝ.. :shocked::shocked:
තව මාතර ඉදං තංගල්ලෙත් පලකො බෝතල් හොයන්ඩ :angry:
මහා බේබදු යාළුවෝ සෙට් එකක නෙ පොල් මාමාටත් ඉදලා තියෙන්නේ :rofl:
කමක්නෑ දෙයියනේ කියලා වැඩේ හරියට කර ගත්තා නේ අන්තිමට...
ගොඩක් වෙලාවට ඔය වගේ සමීපතම කෙනෙක්ගේ වෙඩිං වල කලින් දවසේ ගොඩක් දුර ගමං සෙට් කර ගන්නම හොද නෑ...