මිනීමැරුමක්..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරූ දුවන එක නම් පට්ට බන් කියලා වැඩක් නෑ ඒක නම් :rofl:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පව් වැඩ බන්. මේ යක්කු යුටියුබ් ප්‍රැන්ක් විඩියො බලලා කරන වැඩ.

    ඔවු බන් මේව බලු වැඩ. මුන් හිතාගෙන ඉන්නෙ මුන් කවදාවත් වයසට යන්නෙ නෑ කියල. වයසක මනුස්සයෙකුට ගරු කරන්න දන්නෙ නෑ.