:dull::dull:
එහෙනම් මචන් උඹට සෙල්ලම් කරන්ඩ වෙන්නෙ වෙනම හදාගත්ත ප්‍රයිවට් සර්වර් එකක.:oo: අනිත් එවුන් එක්ක ප්ලේ කරනවන් ඉතින් බහුතරයකගෙ කෑමෑත්තට එකග වෙන්ඩ වෙනවා.:yes: හොදම දේ උඹ ප්‍රයිවට් සර්වර් එහෙක තනියම ප්ලේ කරපන්. එතකොට උඹට ඔන විදිහට වෑඩේ කරගත්තහෑකි.:baffled: